වේදනාවේ කඳුළු | Wedanawe Kandulu by Damith Asanka
වේදනාවේ කඳුළු බිංදුවනෙත් අඟින් වැටුනාජීවිතේ පැතු අමිල සෙනෙහසඅඳුරෙ සැඟවුනාඔබෙ සිනහව මගේ ලෝකයකිමද වෙන් කලේ කිමද හැර ගියේවේදනාවේ කඳුළු බිංදුවනෙත් අඟින් වැටුනා අපේ හදවත් තැනූ ලෝකයෙසිහින බොඳ වුනානෙතට එලියක් දුන්නු ඔබ…