හාමත් සතෙක් | Haamath Sathek by RUDEBOYRAY [2018]
මම වින්දෙ ප්‍රාථමික, මන්ද මානසික සිතුවම් – මෙතුවක් කල්ගෙතුවත් පද මට වෙන්න ඕනෑ නෑ තරුවක් නම්හිල් කරන් මොළේ බිත්ති, හිරකරන් විත්ති හිතේ හතරතේ බලංතනිවම හොඳයි මට, තනිකම සැපයි මට –…
The biggest collection of Sinhala song lyrics.
මම වින්දෙ ප්‍රාථමික, මන්ද මානසික සිතුවම් – මෙතුවක් කල්ගෙතුවත් පද මට වෙන්න ඕනෑ නෑ තරුවක් නම්හිල් කරන් මොළේ බිත්ති, හිරකරන් විත්ති හිතේ හතරතේ බලංතනිවම හොඳයි මට, තනිකම සැපයි මට –…
ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේහදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේසඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේවිලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝමෙමා හා දෙඩීමත්…
පාලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නේ නෑඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑආල කතන්දර කිව්වත් හිනාවෙන්නේ නෑඅනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ හමුවෙනවා හමුවී අප හිනැහෙනවාසංසාරේ කොතැනක හෝ සෙනෙහස ලියලනවාපෙම්වතෙකුට පෙම්වතියක්…
පටන් ගන්න හැදුවත් යළි ජිවිතේමතක් වෙන්නේ ඔබවයි සිය දහස් වරේදුරස් වෙන්න කීවත් හැමදා වගේහිතේ ඉන්නේ ඔබමයි මේ මොහොතේදිත්මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑමා වෙන කෙනෙක් නම් පතන්නේ නෑමේ හිතේ ආදරේ මියැදෙන්නේ…
තාන්නම් බොරු හුරු මාන්න නම්දහඩිය බොගේ බොට අවමාන නම්සමාජය කරයි බොට කුරුමාන නම්මාර්ගය මග තවත් අවදාන නම් එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමයරොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමයදැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමයකියන් දත්මිටි…
මියැදෙන්න පෙර ආයේ එකම වරක්දැකගන්න ඔබ එන්න එය සැනසුමක්වුනදේ වුණා හඬලා දැන් නෑ පලක්ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන්මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදාහදවතේ දුක තියා ඔබ ගියා ඔබ…
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලාපිපාසයෙන් ඉන්න වේවිනැවුම් කලේ බිඳිලානවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා කලේ අඬන්නේ මොකටද කඳුළු සලන්නේබිඳුණු කලේ ගෙයි තියාන මොකද කරන්නේමොකද කරන්නේ ඇත්තට මොකද…
සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි බොදුනු කිතුනු හින්දුන් ඉස්ලාම් සොයුරනිඑකම රටක ඉපිද ගැටෙමු …මියෙමු යුද වැදීසතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී සිහල අපට අදම සිහල මුර්ගයෝ වෙති තොපටද මුස්ලිම්…
ආශාවරියෙන් වයන් සිතාරයසීතල දෑතින් තත් හඬවාවිළඳ බුමුතුරුණු යාය මතින් නුඹපාද තබන් ගී කළඹ ගයාමදාරා මල් හිස ගවසාසුවඳ මදාරා හිස ගවසා පොකුරු පොකුරු පිණිළැමට වඩින විටකෝල වෙයන් ඇසිපිය හෙලලාරෑන ගිරව් පෙල…
නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳකඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙතඅඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකයනපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව වැරදි කලේ නෑ කිසිදා ඔයාට මගේ පණවැරදි කියා…