අම්මා මට මල් සුවඳක් | Amma Mata Mal Suwandak by Latha Walpola

අම්මා මට මල් සුවඳක් වේවා උපදින සංසාරේරන් මිනි පහනක් වැන්නේරන්වන් එළිය බෙදන්නේරන් මිනි පහනක් වැන්නේරන්වන් එළිය බෙදන්නේ අම්මා මට මල් සුවඳක් වේවාඋපදින සංසාරේරන් මිනි පහනක් වැන්නේරන්වන් එළිය බෙදන්නේරන් මිනි පහනක්…

නවතින්නෙ නෑ | Nawathinne Na by Various Artists

නවතින්නෙ නෑබය දන්නේ නෑඅපි එක රෑනේ නිසා නවතින්නෙ නෑබය දන්නේ නෑඅපි එක යායේ නිසා පෙර භවයක පැතුවා වාගේමේ අත්වැල් ගී මල් පාරේලංවී යමු ජය ගමනේ නවතින්නෙ නෑබය දන්නේ නෑඅපි එක…

පොරොන්දුව | Poronduwa by Breezy ft. Safwan & Chubby [2021]

අපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනා මම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරිඋතුරන්නයි ඔනී මට…

සිතුවිලි | Sithuwili by Drill Team ft. Bachi Susan, Samith Gomes

ඇතිවෙන සිතුවිලි පීඩාවක් වීඩාවක්නෑ නේ දැන් සීමාවක් නිමාවක්ඕනේ දැන් පියාපත්කලින් වෙන්න වියපත් පියඹන්න දිශාවක්මූනේ නෑනේ හිනාවක්හොයා ගන්න නිවනක්ඇඳිවත සේනාවක් පෙන්වන්නම් දිශාවක්මැවු ලොව දෙවියන්අරුම වරද මිනිසා මවලා නරුමවෙලා ඔබ මිත්‍යාව මවා…

ගුම් ගුම් නාදේ | Gum Gum Nade by Melani Rodrigo [2021]

පාවී ආකාසේ ඈත යන්න ඕනාගෑවී වලාකුලේ හාදු දෙන්න ඕනානා…ඹර කෝඩුකාර මල් හොරාආ..දර පාට පාට මල් ගෙනාවා ගුම් ගුම් නාදේ ඇසුණාමල් මී සුවඳේ එතුනාමූණේ හසරැල් පීදුනා…බිංකුණ්ඩෝ තාලේට නටනාසූටික්කෝ වට පිට බලනාඕන්න…

Colombo Rebellion by Kevin Smokio & Adeesha Beats [2022]

දන්නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින්වෙයි දෙඅත් බැඳන් සැතපෙන්න පොළොවට යටින්..අයිතියක් නොතිබුනත් මේ පොළොවට “නමින්”අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි..ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියිකොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින්..චොර චරිතත්…

ඔය ඇස් ‍දෙකට | Oya As Dekata by Kingsley Peiris

ඔය ඇස් ‍දෙකට ‍පෙම් ‍කෙරු‍වෙ මං රත්තරංනොහැ‍ගෙනා ‍සේ හිඳින්‍‍නේ ‍කෙ‍සේ‍දෝ ඉතිංදෑත ලබගන්න ‍පෙරුමන් පුරන්නේ සිතින්දිවි තුරා ඔබට මං ආද‍රෙයි රත්තරං කඳුලැල් පිරී මා ‍දෙ‍නෙත් ‍බොඳ ‍වෙලාසුසුමන් නැගේ හදව‍තේ රෑ පුරාකඳුලැල්…

බෙල්ලන්විල ‍වෙ‍හෙරට | Bellanwila Weherata by Kingsley Peiris

බෙල්ලන්විල ‍වෙ‍හෙරට සුදු මල් පූජා කරන්නමා ඔබෙමයි සිතන්න ඔබ ම‍ගෙමයි සිතන්නපෙම්බර ‍රෝස කුසුම සිත්මල පූජා කරන්නසුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න කඳුලැලි ඇහැට ඇවිත් එය එතනින් බිමට වැටෙයිහසරැලි මුවට…

නිහඬ වූ ස්නේහයේ | Nihanda Wu Snehaye by Hector Dias [2021]

නිහඬ වූ ස්නේහයේරළු කළේ මා නුඹයිඇවිලෙනා හදවතේගිනි දළු නුඹමමයි නිහඬ වූ ස්නේහයේරළු කළේ මා නුඹයිඇවිලෙනා හදවතේගිනි දළු නුඹමමයි ආලය ගීතයකින් මතුරාමා ළය සිදුරු කළා නොමරාමහද සරා සිත දෙදරාඔබ පමණයි දිවිතුරා…

නුඹ නොසිතු ලෙසින් | Numba Nosithu Lessin by Hector Dias [2021]

නුඹ නොසිතු ලෙසින්හිද යන්න ගිහින්සිත සිතන ලෙසින් විදවන්නද දැන්දැනෙන සිහිනයදහරි සීතලයි තාමඔබ නැති මා ගාවහිද ලග පාතින්ම සදසීතලේ ගීතගැයුවාද මන්දාඅපි ආපු මග දිගටසෙවනැලිම ඇන්දා සදසීතලේ ගීතගැයුවාද මන්දාඅපි ආපු මග දිගටසෙවනැලිම…