ගින්න මිහිමත | Ginna Mahimatha by Damith Asanka
ගින්න මිහිමත හිර කරන්පොළොව මීදුම දෙන තරම්දන්නවද මගෙ රත්තරංසුසුම් හිත රිදවන තරම් ගින්න මිහිමත හිර කරන්පොළොව මීදුම දෙන තරම්දන්නවද මගෙ රත්තරංසුසුම් හිත රිදවන තරම් පින්න දෙපයට යට කරන්ඉන්න තුරු හිස…
The biggest collection of Sinhala song lyrics.
ගින්න මිහිමත හිර කරන්පොළොව මීදුම දෙන තරම්දන්නවද මගෙ රත්තරංසුසුම් හිත රිදවන තරම් ගින්න මිහිමත හිර කරන්පොළොව මීදුම දෙන තරම්දන්නවද මගෙ රත්තරංසුසුම් හිත රිදවන තරම් පින්න දෙපයට යට කරන්ඉන්න තුරු හිස…
දැවී තැවුණු සිත් නිවී පහන් වනදිනක් උදා වූවාකලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැනමතක අළුත් වූවාසඳක් නැගී තල් වැට ඉහළින් වෙඩිහඬත් ඇසෙන් නැතිවාමළත් කමක් නෑ මලක් අරන් මමනාගදීපේ ආවා නාගදීපයට ඉහළ…
දිනකර මණ්ඩල සහස්‍ර චමුඛපති නුබ ගැබ දිරි දිරි පන්නාපංකමලිත පුෂ්ප පුදම් යකු දිෂටි වරම් ගත සලිත කරන් මාරංඅතට ගතිය අවිය සුවිරු තබන තබන පයට රුදුරු මතුට මතුට මකුට සරිය අවි…
Ethereal indie-fusion ballad celebrating the poetic beauty of love. Song Lyrics කුලුදුලේ මේ භවේතුන්සිතේ වෙලීඔබේ සිනා ඉනාවක් සේසනසා නිතින්මසිත නුවුනේ කවියක් වගේප්‍රේමය මෙයැයි කියා දුනේ නුරාගිනියේනුරාගිනියේසදවත ඔබමයි නුරාගිනියේ ඔබේ කැල්මේඔබේ…
පටන් ගන්න හැදුවත් යළි ජිවිතේමතක් වෙන්නේ ඔබවයි සිය දහස් වරේදුරස් වෙන්න කීවත් හැමදා වගේහිතේ ඉන්නේ ඔබමයි මේ මොහොතේදිත් මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑමා වෙන කෙනෙක් නම් පතන්නේ නෑමේ හිතේ ආදරේ…
හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේඅහස උසට පොලී වෙලා ප්‍රේමියේබෙර ගන්න බෑ මගේ හිත කුඩුවේසින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේආදරේ මගේ ආදරේ සින්න වෙන්නදෙන්න වෙනවා පාඩුවේ සින්නකර අයිතිය අපි දෙන්නාගේඋගස් තිබ්බේ ඔබට…
මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතීඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතීසාමේ තියන් යුධ කෙරැවට සාමය නෑ පිබිදීබොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාදතල් ගස් වල…
ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරීවසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරිපහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරීපැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී දිවුල් ගහේ දිවුල් පිරිලා ඒවත් බිම වැටෙනවානෙල්ලි…
කඳුළු තරු කැට ඉකි බිඳීපෙරුමිදමි ලිගිහීඔබෙ සෙනෙහස අහිමි වූ දාකඳුළු මුතු පිපිරිළසෝ ගිනි ඇවිලී දුකක් දුන්නට පවක් වෙන්නෑමගේ පෙම්වතියේඔයා දුන් සෙනෙහසේ සුවඳටආදරෙයි මං පණ වගේ කඳුළු තරු කැට ඉකි බිඳීපෙරුමිදමි…
නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟවෙනතක නතර වෙලා..මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා.. හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..හැඟුමන් ආ දෙන් යා…