මල් වලට තටු | Mal Walata Thatu by Damith Asanka
මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවාඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවාඊයේ පෙරෙදා නාඹර වූයේඉලන්දාරි මං ගැට වයසේ ප්‍රේමවන්තයන් කොතෙකුත් කීව්වටප්‍රේමය ගැන මහ පූජානම්තනියෙන් ඉන්නම් තනිකම ඇති මටප්‍රේම කතන්දර අවදානම් මල්…