මතකයි අම්මේ | Mathakai Amme by Desmond De Silva
ලේ කිරි කරලා ඔබ මට පෙව්වාමා පොඩි දරැවා එය රස කර බිව්වාරෑ දහවල් ඔබ නොනිදා උන්නේමා හින්දා දුක් විඳි බව දන්නේ මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ලමා පොඩි කාලේ පදවාපු තොටිල්ලමතකයි…
The biggest collection of Sinhala song lyrics.
ලේ කිරි කරලා ඔබ මට පෙව්වාමා පොඩි දරැවා එය රස කර බිව්වාරෑ දහවල් ඔබ නොනිදා උන්නේමා හින්දා දුක් විඳි බව දන්නේ මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ලමා පොඩි කාලේ පදවාපු තොටිල්ලමතකයි…
ලෝකෙම ක්‍රිකට් ගහන කොල්ලන්ගේසෙල්ලම් දෙස බලා ඉන්නවාකප් එක ගන්නේ කව්ද කියාතව සමහරු ඔට්ටු තියනවාBat එක අතට අරන් දෙන්න බැටේඅපේ කොල්ලෝ පිටියට යනවාකමෝන් ශ්‍රී ලංකා කියා අතන මෙතනකොතැන ගියත් චියර් කරනවා……
බූල් බූල් බලු පැටියා සිඹිනවාසූප්පුවෙන් කිරි ටික ටික පොවනවාබැල්කනියේ සැඳෑ සුවය විඳිනවාඅනේ ඔයා බලු සුරතල් බලනවා කුරුඳු වත්තේ මනෝරි ගිහින් ලෝකේ සවාරිලංකාවට ගෙනාපු කුක්කාකුක්කගේ නම හටාරී උඩ පැන පැන මනෝරිහුරතල්…
ඒයි කතරිනා ආව් මගෙ ලව් සිනාඒයි කතරිනා ආව් මගෙ ලව් සිනාබයිසිකලේ රෝදෙ වගේ කැරකෙයි ජීවිතය අපේවයස හොඳයි කාලෙ සුපර් මොකද කියන්නේ දොළොස් මසක් ගහපු පදේ තාම ගහන්නේFamous ජෝඩු කැප්ටන්ලා කවුද…
දොර ඇරපන් ආයා සුදා අපි දෙන්නගෙ කාලෙ සොඳාbaby අරන් නෝනා උදේ ගමට ගියා සොයලා වෙදාපිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳාබබා වගේ නලවන්නකෝ ඔබෙ හුරතල් නෝනා සුදා මම එනකොට දොර…
ආයා දොම්පෙ ආයා දුකට සැපට කදිම දොම්පෙ ආයාආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයාඅංගො මන්ගො ලයිසා ලුසියා සිලියා මිසියා ඇගියා මැගියාපපිනගෙ දුව මහත ඩොලිය පුංචි බේබි කිව්වා මැණිකාගියා ගියා…
දිවා රෑ දුක් විඳලා කුසගින්නේ ඉඳලාඇති දැඩි කළා අපේ පියා දාඩිය මුගුරු හෙළානිතරම වෙහෙස වෙලා දුක මට සැපයි කිය කියාදරුවනි මා වගේ මිනිහෙක් වෙයන් ලොවේනිතරම අවවාද කරන්නා ඉර හඳ තරු…
චූඩා මාණිකේ බලාලා යනව මේ අපිලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මංතෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මංතෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ…
හඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේමගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේමේ අපේ වාරේහඳපානේ හඳපානේ මේ ආලේ ඉම පානේමගේ රාලේ ඔය මුහුනේ කෝ ආලේමේ අපේ වාරේ රාල එක්කලා පිටමන් වෙන්න වුනාගාලේ…
නවතින්නෙ නෑ මං ඔයා ගාවකෑව නම් බීවනම් නැහැ මං මේසේ ගාවහොයන්නේ නෑ මාවාආදරෙන් ඉන්න සල්ලි එක්ක පැය ගානක්මේ අන්තිම පාරමං දන්නවා ඔයා හෙමීට ගහන් ඉන්න ගේමමේ මෝඩ පොඩි කොල්ලෝ පූජා…