අද හෙට ඔබ මා | Ada Heta Oba Ma by Milton Mallawarachchi
අද හෙට ඔබ මාඅත හැර යන බවදන ගන්නට ලැබුනාරහසින් මට ඇසුනා ඔබ රවටා නැත ඔබ හඬවා නැතදැන දැන මා නම් වැරදි කලේ නැතඔබ ගැන මට පුදුමයිවෙනසට තතු නොහැඟෙයි අද හෙට…
The biggest collection of Sinhala song lyrics.
අද හෙට ඔබ මාඅත හැර යන බවදන ගන්නට ලැබුනාරහසින් මට ඇසුනා ඔබ රවටා නැත ඔබ හඬවා නැතදැන දැන මා නම් වැරදි කලේ නැතඔබ ගැන මට පුදුමයිවෙනසට තතු නොහැඟෙයි අද හෙට…
සොයා එන්නේ පවී,කොපුල් තෙත්වී යාවී රෑ,ඔබේ ආලෙන් මත්වී,සේදෙනා මාගේ හදේ රූපේ, Imma play with your heart from the start ඔයා,You ain’t gotta tell me twice,And you saw that ice on…
හීන වලට තවම කාල නෑ කියාවාරු නොමැති යාලු හැරදමා ගියා හීන පෙරට ගත්ත කුමට සිතක මහිමකල්ප කාලාන්තර ප්‍රේම සබද දුරට ඇදෙනවරක දුකම සනස සතුට දෝරෙ ගලනඅපිට අපිම උන්නු කාලය හරි…
මාව උඩට ගත්තෙ ප්‍රේක්ශක ප්‍රතිචාරසිංහල රැප තමා මේ මිතුරා මගෙ අති ජාතආසයි සිංදු වලින් දුක නසන්න මං එකක් නෑරසවන් දුන්නේ සිහියෙන් නම් මේ පැද්දෙන වදන් හැඩකාරයි කිපෙන්නෑ දැන් ගොඩක් තැන්…
පිළිගන්නෙයි! ඔබ සැම දෙන ලංකාවෙ! අග නුවරට, කොළඹ පුරවරයට!නැහැනෙ වෙන තැනක් ලෝකෙ තවත් මේ වගෙ මට, ඉපදුන හැදුන වැඩුන නගරෙයි මමඑ ආදි කාලෙ කවුද දන්නෙ නැත්තෙ කොල්ලො දුර ඉතිහාසෙ ගමට…
මේක ආතල් හිතෙන්නේ දිල්තෝ පාගල්කොනක ඉදන් බැලුවොත් පෙනෙන්නේ ඇගේ රූපලාවට ඇල්ලුවා නිල මන් ගාවම ඔනිලු ඉන්නඑයි ආසම නෑ මං ගන්න ආපහු දුන්න දේවල්ඔයාට බොන්න ඕනේනම් අපි දෙන්නම බොමුඑයි පෙනුම කලු…
දෙව් බඹුන්ද දෝත නගාලාවඳින උතුම් මනු සතායාදහම රකින අයද බෙදීලානසනු ඇයිද දහමෙ කරුණාරකිමු මිනිස්කම් එක් වීලාදහම අනුව දිවිය ගෙවාලා ප්‍රථමයෙන් සමවෙන්නකල පව් වලට පිනක් හොයන්ලියනව නෙමෙයි මේකතිබ්බ කොටියට තිතක් කොමාවක්දාල…
හුදකලාව සමානයි පිහි ඇනුමහොඳ කරලම අහන්නෙම බැනුමඇයි හදවතින් ගත්තේ තීරණවරදින බව දැනගෙන අහන්නෙම බැනුම තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැනමගෙම පැමිණිලි තනියම විසඳනනොගැලපෙන නම් ගලපනහොයන්නේ මග ගැලවෙන අපි කලා…
ඕනම දේවල් හොදට පේන්නපොත් අතර ලියාගත්තා මං හොදම දේවල් හොදම තාලෙ හොයන්ඒ මත්තේ තියාගත්තා මං මොන මරාලෙත් හොදටයි 🌙 හීන සහ අරමුණු හොදම හීනමයි පේන්නේනිදා ගත්තමත් ඒ නිසා,හොල්ලන්නම් ලංකාවහොල්ලන්නම් ලෝකෙම…
හැඟුමක මල් පීදිලාසසරේ හුරු බව සිත පවසයිඔය නෙතු තුල කිමිදිලාඉන්නයි මගේ හීනේ ඈත ස්වේත මීදුම් සලුවක පැටලී එනවදෝඔය දෙනෙතේ පිරුනු ආදරේ අරුත පවසන්නකෝ ඈත ස්වේත මීදුම් සලුවක පැටලී එනවදෝඔය දෙනෙතේ…