සොඳුර නුඹ ලිහිණියක | Sondura Numba Lihiniyaka by Gunadasa Kapuge

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬනමමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසිනසිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්දසඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නදබාල වයසින්…

සුබ ප්‍රාර්ථනා කියමන් | Suba Prarthana Kiyamin by Gunadasa Kapuge

සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්මා වටකර සතර දෙසින් ගිලිහෙන මුත් මුවට මුවින්ඔබේ මුවින් නැති පැතුමන් මට නැත අගනේසුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්සුබ ප්‍රාර්ථනා මා ඈ කර…

සුළඟ නුඹ වගේ | Sulanga Numba Wage by Gunadasa Kapuge

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේමල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයිවැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේමලේ පාට නොසේදීම පුදුමයක් තමයි සිත හැඳිනුවෙත් ඔබයිපසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයිනුඹ…

සිංහල සින්දු කියන | Sinhala Sindu Kiyana by Gunadasa Kapuge

සිංහල සින්දු කියනනළලේ තිලක තියන කිරිල්ලීතුඩින් හදවතක්‌ අරගෙනගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී දිව නුහුරු බසින් පෙම් කවි කීකුරුල්ලාට වශී වීගිනි මලින් තැනූ මල් පොකුරක්‌අතට ගත්ත මනාලීමධු සමේ මධුර කටු අතරේපිපී…

සිටු කුමාරියේ | Situ Kumariye by Gunadasa Kapuge

සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයිවේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයිප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයිඅග හිඟ නරකයි ….සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයිවේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි කුලී…

සුදු නැන්දා ඇයි | Sudu Nanda Ai by Gunadasa Kapuge

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේමාමණ්ඩි මට ඇයි මඟහැරියේහීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේහීන් නඟා ඇයි ගේ මුල්ලේ සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේමාමණ්ඩි මට ඇයි මඟහැරියේහීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේහීන්…

නෙලුම් විලේ නෙලුම් | Nelum Vile Nelum Nelana by Danapala Udawatta

නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේනෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේනෙතඟ බැලුම් හෙලා සිහින් සිනා සලාමට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ ඔරුවේ නැගී ගඟේ ගිහින් කෙකටිය කඩලාඉරටු පොටක ඉඳුණු කිරල…

මෝඩයා නුඹ හරි | Modaya Numba Hari Modaya by Danapala Udawatta

මෝඩයා නුඹ හරි මෝඩයාගෝලයා ගියාට ගුරාගේ පාරේතිත්තයා නුඹ එදා නුවණක්කාරයාදැන් ළඟා වුණා කොකාගේ වාරේ ගෝලයා නුඹ හරි ගෝලයාගියොත් හොඳයි ගුරාගේ පාරේමාරයා කරුමක්කාරයානුඹට කවදා හරි දවසක තේරේ පණ්ඩිතයට ඒදණ්ඩෙත් යන්ඩ බෑළමයෝ…

මාමා කුරු කුරු | Mama Kuru Kuru by Danapala Udawatta

මාමා කුරු කුරු ගෝ ගංගාඅපේ රැයේ මේ එවුන්අපේ රැයේ අපේ එවුන්අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑමාමා කුරු කුරු ගෝ ගංගා මාමා කුරු කුරු ගෝ ගංගාඅපේ රැයේ මේ එවුන්අපේ රැයේ…

මා ආදරණීය මගේ | Ma Adaraneeya Mage by Danapala Udawatta

මා ආදරණීය මගේ අම්මා වෙතටයිමේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයිඅපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයිමා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයිඅම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි අව්ව වැස්ස රෑ…