වයින් වෙලා | Wine Wela by Keefa [2020]
උඩින් හොඳ මූණ පෙන්නන් යටින් ගද්දි හතුරෝඉද්දි හොඳ කියන් නැති තැන යවයි පතුරුමං ඉක්මන් වෙන්න දිව්වේ නෑ පාරකින් අතුරුහරියන්නේ ගලවන්න තියනවා යතුරුසීමා නැති හීන හිරවෙයි දැන් අස්සකවැලේ හැඩය වෙනස් වේ…
The biggest collection of Sinhala song lyrics.
උඩින් හොඳ මූණ පෙන්නන් යටින් ගද්දි හතුරෝඉද්දි හොඳ කියන් නැති තැන යවයි පතුරුමං ඉක්මන් වෙන්න දිව්වේ නෑ පාරකින් අතුරුහරියන්නේ ගලවන්න තියනවා යතුරුසීමා නැති හීන හිරවෙයි දැන් අස්සකවැලේ හැඩය වෙනස් වේ…
උන්මාද ප්‍රේම ගීයඇසෙන්නාගිම්හාන රෑක ඈත මුමුනාතරු ඇස් වලින් සගවාතුරු පත් පවා නොසලාකොයිබින්දා ඒ ගී මෙදා උන්මාද ප්‍රේම ගීයඇසෙන්නාගිම්හාන රෑක ඈත මුමුනාතරු ඇස් වලින් සගවාතුරු පත් පවා නොසලාකොයිබින්දා ඒ ගී මෙදා…
මාරියාවේ – මාරියාවේ මාරියාවේ ඔහේ නවතින්නේ – සමාවෙලා මේ දුක අහපන්නේවියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ – වළාලයට ඉඩ දී පලයන්නේ නුඹ ආ දා සිට පැල අඳුරේමයි – සතුට සාම සොම්නස…
මංගල ඇඳුම්න් සැරසිලාදෙනෙතින් මුතු නැට කදුළු සලාමගෙ ආදරය ඉවත හෙලාලාඅතිනත ගෙන ඔබ මා හැර යන දිනඅමතක කළ මැන මතකය මා ගැන අත ගෙන ඔහුගේ ඔබ යන අතරේමම තනි වෙන්නෙමි සිතුවිලි…
නොලියාම සැඟවිය යුතුමයඇනි ඇනී හද රිදවන දුකලියා දැන්විය නොහැකියප්‍රේමයත් ඔබ වගේමය රැගෙන පියවර හෙමින් ඔසවමිවැළපෙනා විලෝ ගස් මැදදන්නා හඳුනන පාරක නන්නාඳුනා විලසටඒ ඔබයි සැක කරමි නැවතෙමිඑසැණින් පිටුපස නොබලමි ඉර දනින්…
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේකිසිදා එක් නොවෙනා… අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී…සැක සංකා නැහැ ඔබ ගැන හිතේ…
ඈගේ රූපේ ශෝභාහෘදේ බෝ සේ පායාදෑසේ පෑහේ මායාප්‍රේමේ රහසින් ම වින්දා නින්ද යන් නෑ හීනෙනුත් පේනවාඇයිද දන්නේ ඇස් ඇරන් ඉන්නවාජෝඩු වෙන්නයි මගෙ හිතත් කියනවාරණ්ඩු වෙන්නයි ඇස් කොනින් බලනවාඑක බැල්මක් ඔබේ…
මම මන්කී හනුමන්තාවඳුරන්ගේ මහදැන මුත්තාදඬු මොණරේ නැගලාඅහසින් යන්නාහොයියා හොයියා හෝ මම මන්කී හනුමන්තානැට්ටෙන් වැඩකිඩ ගිණි දුන්නාදඬුමොණරේ නැගලාඅහසින් යන්නාහොයියා හොයියා හෝ චාල්ස් ඩාවින්කිව්වා බයිලාඔහෙලා අපෙන්පැවතෙනවා කියලාචෑ චෑ පට්ටම පල් බොරු ඔව්වාවන…
මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතීඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතීකටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතීමල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී සිනාසිසී දෝතින් යහන තැනූ ලියේමුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේමටම නොවෙයි කාටත්…
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේකිසිදා එක් නොවෙනා… අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී…සැක සංකා නැහැ ඔබ ගැන හිතේ…