සුදු නැන්දා ඇයි | Sudu Nanda Ai by Gunadasa Kapuge
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේමාමණ්ඩි මට ඇයි මඟහැරියේහීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේහීන් නඟා ඇයි ගේ මුල්ලේ සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේමාමණ්ඩි මට ඇයි මඟහැරියේහීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේහීන්…
The biggest collection of Sinhala song lyrics.
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේමාමණ්ඩි මට ඇයි මඟහැරියේහීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේහීන් නඟා ඇයි ගේ මුල්ලේ සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේමාමණ්ඩි මට ඇයි මඟහැරියේහීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේහීන්…
නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේනෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේනෙතඟ බැලුම් හෙලා සිහින් සිනා සලාමට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ ඔරුවේ නැගී ගඟේ ගිහින් කෙකටිය කඩලාඉරටු පොටක ඉඳුණු කිරල…
මෝඩයා නුඹ හරි මෝඩයාගෝලයා ගියාට ගුරාගේ පාරේතිත්තයා නුඹ එදා නුවණක්කාරයාදැන් ළඟා වුණා කොකාගේ වාරේ ගෝලයා නුඹ හරි ගෝලයාගියොත් හොඳයි ගුරාගේ පාරේමාරයා කරුමක්කාරයානුඹට කවදා හරි දවසක තේරේ පණ්ඩිතයට ඒදණ්ඩෙත් යන්ඩ බෑළමයෝ…
මාමා කුරු කුරු ගෝ ගංගාඅපේ රැයේ මේ එවුන්අපේ රැයේ අපේ එවුන්අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑමාමා කුරු කුරු ගෝ ගංගා මාමා කුරු කුරු ගෝ ගංගාඅපේ රැයේ මේ එවුන්අපේ රැයේ…
මා ආදරණීය මගේ අම්මා වෙතටයිමේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයිඅපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයිමා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයිඅම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි අව්ව වැස්ස රෑ…
ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙයටිපළු දෙකම දැවෙනවාඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙදහදිය මුගුරු ගලනවාකොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙමොරදී උගුර රිදෙනවාබර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරිචිරි…
කියයි මිහිරි කතා නිතර රසට ගොතාබොලද සුපෙම් ලතා මලකි නාරි ලතාකියයි මිහිරි කතා නිතර රසට ගොතාබොලද සුපෙම් ලතා මලකි නාරි ලතාඔමරි කරන ලතා සුවද සමන් ලතාආවෙමි හද පතා හිනා වෙයන්…
ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලාගම්මානෙ මිහිරියාව ගමම එළි කලාපුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලාකුසුම් නටයි පවන් සල සලා සුරංගනාවි සුරංගනාවිසුපෙම්බරාවි ගම්බද විලාසිතාවීසුරංගනාවි සුරංගනාවිසුපෙම්බරාවි…
ඈ නීල වරල පිරලාඈ යන ගමන හැඩවේලාගම්මානේ මිහිරියාවගමම එළි කලාපුන් සද රැස් කැලුම් හෙලාඈ සුර දෙවොලියක් වෙලාකුසුම් නටයි පවන් සල සලා සුරංගනාවි සුරංගනාවිසුපෙම් බරාවිගම්බද විලාසිතාවිසුරංගනාවි සුරංගනාවිසුපෙම් බරාවිගම්බද විලාසිතාවි වසන්ත සමය…
ශාන්තිනී තෙමා වැටේ නළල කුන්කුමම්කුන්කමම් තෙමා අහසේ හඬන චන්දිරන්පාං පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්ශාන්තිනී අප දෙවියන් ඇති තැනකට යං කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්බියේ…