ලා සඳ | Laa Sanda by Ridma Rangana Perera [2020]
ලා සඳ එළියක සිහින එකින් එකඅහුලමි රෑ අඳුරේමටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ ලා සඳ එළියක සිහින එකින් එකඅහුලමි රෑ අඳුරේමටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ…
The biggest collection of Sinhala song lyrics.
ලා සඳ එළියක සිහින එකින් එකඅහුලමි රෑ අඳුරේමටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ ලා සඳ එළියක සිහින එකින් එකඅහුලමි රෑ අඳුරේමටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ…
තුහින සර ඉහිරිලාහිත අස්සේ දැවටිලානොදැනීම ලංවෙලාහැඟුමන් හිත් යා වෙලා මේ මල් තුහින යායේහමුවන්නම් ආයේදිවුරා කියූව ආදරියෙ ප්‍රේමාදරියේ මගේදිවුරා කියූව ආදරියෙ ආදරියේ මගේ පෙම්වත් තුරුල තුරුල්ලේඋණුහුම් සුසුම් කිතිකවන්නේආයේම එනතුරු හිඳින්නේකොයිදෝ ගියේ…
මේ අහස යටමයළි හමුවන්නටගිවිසාගත් හැටිඔබ හා මමමතකද…මතකද…කියන්නඔබ හා මමමතකද…කියන්න සංසාර පුරුදුනෙක හීන අතරඔය හිතට උරුම වූමගේ සුවඳදැනුනද…දැනුනද…කියන්න සිඳු රළට හොරෙන්ඔබ දැකගන්නටමහ පොළව සොයා ආකිඳුරු දෙනෙතමතකද…මතකද…කියන්න ඔබ හා මමමතකද…කියන්න මේ අහස…
ස්නේහයේ වෙරළ සිඹඇදී යන සිනිඳු රළගෙනෙන සිහිලැල් සුවඳතරම් සිසිලක් කොහෙද නිල්විලකි සාගරේ – මුතු දිදුලනා / සඳ වෑහෙනාසංසාරෙ පැතුසේම – නුඹ හමුවුණා දයිවයේ සැඩ පහරනවතන්න බෑ අපටඅඳුරු සෙවනැලි අතරදිනුම පැරදුම…
වෙලා කාල වාසි දැන්නම් අතම ආසිහිත ඉපිලෙන සතුටකින් මම නම් පාවිඅපෙ හීන පාවි මල් මාල දාවිරජයන දවසට මම දැන්නම් පේවී හිත ගත මට දැනුනා අඳෝනාපරතෙරකට විඳිනා වින්දෝනාකට වටකර බැඳලත් කියෝනාකුණු…
ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්නදැන් සතුටින් යන්නහුස්ම කෑ ගසයි හදේ නවතින්නකාටත් නොපෙනෙන්නමතක තියාගන්නමම නැති දිනක හිනාවෙන්නමින් මතු ඉපදෙන්නමගෙ විතරක් වෙන්න සත්තමයි මැරුණත් මගෙ පපුවතුල තිබූ ප්‍රේමය ඔබ සතුවතියේවි නොවෙනස්වලෝකයක් නෑ…
ඈ ශෘංගාරෙන් මත්වීලාස්වර්ග රසේද මවා ගෙනල්ලාහැඟුම් පුරෝලාරෑ තුන් යාමේ රඟදේවීරාග කසාය මුවින් නොඉල්ලාඉඟිබිඟි පාලාඅවසානේ නොවෙයි මේ ඇරඹුමයිමගේ පෙම් කතාවේජීවත්වෙනතුරු මෙමා ඔබ නමින්හුස්ම ගැහුනාවේ ඈ ශෘංගාරෙන් මත්වීලාස්වර්ග රසේද මවා ගෙනල්ලාහැඟුම් පුරෝලාරෑ…
ලංකා මෑණී ප්‍රාණය මාගේදෙවියන් දන නමනානිල්වන් භුමි රුධිරය ඈගේජීවය රකිනා කවුදෝ කෙලෙසන්නේ රූ ඈගේසලුපිලි ඉරලාමව් මරනා කුමරුන් වේද අපිවද හින්සා පමුනා දෙවි බුදුන් පහසලත් කදුකරමත හිද ගලනදිය දහර නොසිදෙනපිරිසිදු පවනගෙනෙන…
යාමේ මා දුටු හීනෙක චායාඅඩමානෙට පේනානිවෙමී දසුනෙන් පවාපාවීලා සුළඟේ රැය ගේනාහිරි සීතල සේනාමාගේ ඔහු මගෙ කියාහුරු තාලෙට කීවා හරි තාලෙන් හද ගැහුණා මානැති ආලෙන් තනිකම කීවාදැනෙනා පෙම් හිත සඟවාලා හිඳී…
සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පාඅප පාසල් ගිය කාලයේයාළුවෝ අද නැත වෙන අය එහි ඇතකාලය මැව් වෙනසක අරුමේ සුළඟේ ලෙලෙනාමල් සේ දඟ පාඅප පාසල් ගිය කාලයේයාළුවෝ අද නැත වෙන අය…