දරාගමි මම ජීවිතේ | Dara Gami Mama Jiwithe by Umara
ඈත ඉමේ සිට ඔබබලා හිඳින බව දැනෙනවාහුස්ම අතරේ ගැස්ම වී ඔබඉන්න බව මට දැනෙනවා….මහද ගැඹුරම රිදෙනවා …රිදෙනවා… දරුකුසුම් දෑලේ හුරතලේදනවන්නෙ මට අපේ ආදරේරිදුම් ගිගුම් දෙයි ජීවිතේඒත් දරාගමි මම ජීවිතේ…. දෙදරු…
The biggest collection of Sinhala song lyrics.
ඈත ඉමේ සිට ඔබබලා හිඳින බව දැනෙනවාහුස්ම අතරේ ගැස්ම වී ඔබඉන්න බව මට දැනෙනවා….මහද ගැඹුරම රිදෙනවා …රිදෙනවා… දරුකුසුම් දෑලේ හුරතලේදනවන්නෙ මට අපේ ආදරේරිදුම් ගිගුම් දෙයි ජීවිතේඒත් දරාගමි මම ජීවිතේ…. දෙදරු…
මාගෙන් ඈතටයනවාදෝ නුඹස්නේහයේ මුදු පළඳාහදේහී නැගෙනාහැගුමන් බෝමාපවසනු බෑ නුඹ හා අම්මා වගේ දුන් ආදරේරකිමී සදා සංසාරයේඅම්මා වගේ දුන් ආදරේරකිමී සදා සංසාරයේ දෙව් දූ නුඹමයිමල් වැහි වෑහෙයිකුමරුන්ගේ තුරුලේ නිවෙනාමා පිය සෙනෙහේනුඹෙ…
සොඳුරේ මාගේ -සිහිනේ ආවේහැඟුමේ රෑනේ මා හා – නුඹ නේ ආවේ ඉතිරී ගියා හද දුටු දා සිනාමුදු මල් හීන චායා ගෙනාමනමාල වී නෙතු කියනා කතාහිත පෑහීලා ආලේ නිසා සඳ මීදුමෙන්…
නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මතනුඹෙ මුවග හිනැහෙනු මා දුටුවානොදැනිම වාගේ දේදුනු බොඳ කරකඳුලක් නෙත තනියට නැඟුනා.. මතකද හැම රෑ මා ඔබ දුටුවාපැතු පැතුම් කිරි සිනහාව රන්දින ගෙවනා හැටි අප…
සනසන්නීය හදෙයී නුඹ ගෙතුවිදින්නෙහි සිත් පුරා විනිවිදනිර්මල සිතුවිල්ලේචන්චල ඕවිල්ලේ සාංසාරිකයිආල වේදනාඅලංකාරිකයි ඔබේ චේතනා පාදපරිචාරිකාපාදපරිචාරිකාපාදපරිචාරිකාපාදපරිචාරිකා ඔයා වැනුම පෑ දෙඇස් කතාවේපෙරුම් පිරූ පාරමී ලතාවේසද නැති රෑ සුදු සේල අමෝරාදිවිමග කමටහනේ දන් වැඩූ…
සද බැස ගිය තැන නෑහිරු බැස ගිය තැන නෑරල බැස ගිය තැන නෑමහ සයුරේ හිනහුන දවසක් නෑසැනසුනු දවසක් නෑනැලවුනු දවසක් නෑමාගේ ලොවේ හෙට හමුවෙමුද අපිහෙට සැනසෙමුද අපිහෙට නැලවෙමුද අපිහිතවතියේ නෑඅද…
අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයිමේ ගීය ගයන්නේහමු වී වෙන් වී මැදආදරයේ බැදීම් බිදීම් අතර ජීවිතේ ළග නොරැදී රැදී නික්ම ගිය ඒසොදුරු ලියන්ටයිමේ ගී ගයන්නේ මේ ගීය ගයන්නේ ශිලාවක මතකයන්තියා නෙතු…
හසරක් නොපෙනෙනමගදිග සපැමිනඅයාලයේ ආ ගමනක් බහුරූ කෝලම්විසූක දස්සනකතුරක් නොමැතිවඇසකන රවටන මේක නාඩගම් මඩුවක් හනි පනි ගාගෙන වැටුනු වලෙන්ගොඩ එන්නට දගලන අතරේ හනි පනි ගාගෙන වැටුනු වලෙන්ගොඩ එන්නට දගලන අතරේ කකුලෙන්…
මං දන්නව මේකේ ඉන්නෑ කවදාවත්සම්මා සංදිට්ටි හොයනව මමතාමත් හැමදාමත්.කෝමත් ගේම ගහනව මටකවුරුත් ආවත් නාවත්අදාල නෑ සම කරන යන්නෑ මම කාවත් ආදරෙයි මගෙ උන්ටකොමත් මම හැමදාමත්කරන්නෑ වෙනසක්වැරදිලාවත් ලොවෙත් තාමත්කුසගින්නෙ පෙලුනු රැපෙං…
මා වාගේ ලඟින් උන් මා වාගේ… සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ…ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ….කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ…කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ… කාගේ හෝ මුසා…