පුංචි දවස්වල | Punchi Dawaswala by Sujatha Attanayake

පුංචි දවස්වල නින්දට යද්දීපීතු පාදං නමා මහං කියලාවැන්ද දෙපා යලි අදත් වඳින්නම්මංගල ගමනට යන්න අවසරයි පියානණී මල් බෝනික්කන්පූසි පැටව් ටිකපාට ගවුම් පොඩිඅද තනි වෙනවාපියානනෙ ඔබෙ ආසිරි විඳ විඳඉරනම් ගමනක්යන්නට යනවා…

උන්මාද රූමතී | Unmaada Roomathi by Sandeep Jayalath [2020]

ගමන මන ලෝලීනුඹද සුර නාරීඅනඟ දුනු හී දෙන්නා බඹර සර නෑසූතඹර මල මේ දෝකුමර සිත පීදෙන්නා සඳසේ කැල්මැති – දිලිසේ තොල්පෙතිදැහැනේ බින්ද පා සළඹ මිදුනේ කොහේළමැදේ නිම්නෙහී – සැතපේ නෙත්…

සඳ මනාලියේ | Sada Manaliye by Keshan Shashindra

සඳ මනාලියේ ඈතට යන මා තනි කරලාදුර හිමාලයේ සීතල ඇඳි මේ හිත දවලාතරු කඩා හැලේ නා දළු සිඳ හිත නෑ බිඳලාමගෙ මනාලියේ මා හැරයනු නාඬනු මතුදා ආදර අහසේ මේ කුළු…

ගලා යන ගඟේ | Gala Yana Gage by Raween Kanishka

ගලා යන ගඟේ සඳ දියේ වැටී කොඳ මල් මුහුණ දීලිහවස හමුවෙලා වෙන්වෙලා ගියේපාලුවයි ලංකලේ මද සුලං රැලී අතු අගින් වැදී මොනවදෝ කියන්නේඒ සුලං රැලී සිසිලසින් ගැලීහදවතට දැනෙන්නේපාලුවත් සුන්දරයිආදරේ සුන්දරයි හවසට…

රාත්‍රියේ පිපෙන්නම් | Rathriye Pipennam by Keshan Shashindra

රාත්‍රියේ පිපෙන්නම්තරු ඇසක් වසාතුරුලේ නිදන්නම්සිහිනයක් වෙලාසිහිනයක් වෙලා රාත්‍රියේ පිපෙන්නම්තරු ඇසක් වසාතුරුලේ නිදන්නම්සිහිනයක් වෙලාසිහිනයක් වෙලා තරු ඇසක් වසාතුරුලේ නිදන්නම්සිහිනයක් වෙලාසිහිනයක් වෙලාරාත්‍රියේ පිපෙන්නම් සඳ සළුව ලිහේනම් සුළං රැල් හමාසඳ සළුව ලිහේනම්සුළං රැල්…

දිගැසී | Digsi by Raween Kanishka

ජීවිතයේ හැඩරුවකියාදුන් දිගැසීආදරේ යලි මටමවා දෙනු නිලැසී ජීවිතයේ හැඩරුවකියාදුන් දිගැසීආදරේ යලි මටමවා දෙනු නිලැසී නීල උත්පල නයනපෙර දිලිසීකෝල පෙම්බර බැලුම්කෝ අඩැසීදෑල නෙතු නිලදියවෙලා රතැසීකෑරම නුඹ රළුමසිත සැරසී මාව විතරම පැතූසද…

රන්වන් නුවන් | Ranwan Nuwan by Raween Kanishka

රන්වන් නුවන් දැල්වීලාසන්සුන් හැගුම් සුන්කලකවුරුදෝ මාකවුරුදෝ මාකවුරුදෝ මා හදේ හැංගිලා මායා සිනා දැල්වීලාආරාධනාවේ ගලාමායා සිනා දැල්වීලාආරාධනාවේ ගලාමේ රෝස උද්‍යානයේආශා බිගුම් පියාසලාකාගෙදෝ ආදරේ දැවටිලා පයාදිලී තාරකාචායා සැලී පාවෙලාපයාදිලී තාරකාචායා සැලී පාවෙලාමේ…

නිම් හිම් සෙව්වා | Nim him Sewwa by W. D. Amaradewa

නිම් හිම් සෙව්වා මා සසරේහමුවී, යුගයෙන් බැඳි යුගයේලංවී වෙන්වී වරින් වරේඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දිවියේ ආශා, ගැඹුරින් ගැඹුරේළයගින් සනහා, අපමයි තැවුනේජන්මෙන් ජන්මේ රැව්දීලාඔබ මා නෙතඟේ රැඳුනා ඉර හඳ…

ආලෝකවර්ෂ | Alokawarsha by Dhanith Sri [2020]

ආලෝකවර්ෂ ගනන්ආලෝකවර්ෂ ගනන්දුර පේන දෑස වසන්දැහැනින් අද මා මුදවන්දිගු නීල දෑස යොමන්නුඹ ආවාමා හීනයේ නවතා ජීවිතේප්‍රාර්ථනාඅහසින් තියානුඹ ගියාහිත් ආකහේනිල් තාරුකාදෑතින් මගේවිසිරුනා ආලෝකවර්ෂ ගනන්ආලෝකවර්ෂ ගනන් ආලෝකවර්ෂ ගනන්ආලෝකවර්ෂ ගනන්දුර පේන දෑස වසන්දැහැනින්…

අර සඳ පලුවෙන් | Ara Sanda Paluwen by Senanayaka Weraliyadda

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයිපාලු සිතේ විඩා නිවෙයිමේ සුවිසල්පුර තනිව ඉන්නටමට ඔය සිත සවිය ගෙනෙයිඅර සඳ පලුවෙන් නුඹව පෙනෙයිපාලු සිතේ විඩා නිවෙයිමේ සුවිසල්පුර තනිව ඉන්නටමට ඔය සිත සවිය ගෙනෙයි තුරු…