ගලා යන ගඟේ | Gala Yana Gage by Raween Kanishka

Sinhala song lyrics with music notes illustration

ගලා යන ගඟේ සඳ දියේ වැටී

කොඳ මල් මුහුණ දීලි
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලංකලේ

මද සුලං රැලී අතු අගින් වැදී

මොනවදෝ කියන්නේ
ඒ සුලං රැලී සිසිලසින් ගැලී
හදවතට දැනෙන්නේ
පාලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි

හවසට හමු වි අයේත් වෙන් වී

ජිව්තේ ගෙවෙන්නෙ
සඳ එළිය වගේ ජිව්තේ පුරා
ආදරේ දැනෙන්නේ
පලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි

තරැ කැට වට වී රාත්‍රිරිය පුරා

සඳේ තනි රකින්නේ
සඳේ කවදාදෝ සඳ කැන් යමේ
මා තුරැලට එන්නේ
පලුවත් සුන්දරයි
ජිව්තේ සුන්දරයි

ගලා යන ගඟේ සඳ දියේ වැටී

කොඳ මල් මුහුණ දීලි
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලංකලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply