මුතු මුතු | Muthu Muthu by Big Doggy ft. Master D [2020]

මුතු මුතු පැති මත සියුමැලිමට බර මදි දරාගන්නසියොළඟ රිසි ලෙස නෙතු යදිමගේ හිත අදට හදාගන්නඉඳ හිට තනියෙන් හඬා යන්නමගේ මේ මනස හදා ගන්නඉඳ හිට තනියෙන් අඬා යන්නමගේ මේ මනස හදා…

උඩවැඩියා මලක් | Udawadiya Malak Wela by Chamara Weerasinghe

උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නටහිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්මඋඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්නමට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්මමගෙ හිත ඔබ ලඟ නැවතී මටත්…

මා රම්බරිය මා | Ma Rambariya Ma by Mahiru Senarathne [2020]

වීනාවීමා සීතාවීදරා ගන්න මුවගින් ආදරේ මා හිත් දෑලේදරා ගන්න ඈගේමාලා මල් පුංචි ගොතලා ඈ නිසා නීල නෙතු අගනා රූබරිය මානීල වරලස ඔබනාමා රම්බරිය මා මැදියම රැයක ප්රේමනීය රැඟුමන්එක්ටැම් මාලිග පවුරු…

නුඹ ඇවිත් මා | Nuba Awith Ma Balanna by Chamara Fernando

ආදරෙයි අහසක් කියන්නතනිකමෙන් මා මුදන්නසතුට පමණක් මවන්නනුඹ ඇවිත් මා බලන්න ගැඹුරු හිත ලග රැදෙන්නබිදුනු හදවත සදන්නසිනහා ඇස් මගේ දකින්නනුඹ ඇවිත් මා බලන්න සදයි තරු මෙන් හිදින්නස්නේහ හැගුමන් පුරන්නසොදුරු මාවත සදන්නනුඹ…

ආදර වෙඩිල්ල | Adara Wedilla by Chamara Weerasinghe

හීරෙනා පපුව දිගේවේදනා කන්ද වගේනුඹ ළඟින් උන්නු දිනේදින පොතේ ලිව්වා මා ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්පෑරෙන මතකය අරන් සමරමු දිනක්ඔබ ඉන්න මානේ ඔහු ඉන්නවානේඅපි මවපු ගින්නේ අපි දැවෙනවානේමා කළ…

ආදරයට | Adarayata Kandulu Genath by Chamara Weerasinghe

ආදරයට කඳුළු ගෙනත් නුඹ ගියදා දුරස් වෙලාකල්පයකට මැවූ පැතුම් මට මාවත් අහිමි කළාපිටුපාලා රිදවාලා ඈතට ගියත් ඔයාහිත හැඬුවා තනි වීලා කුළුඳුල් සෙනෙහෙ සොය‍ා හීනයක් වගේ තාමත් අපි ළංවුණු ඒ කාලේහීන…

අඩි සීයේ පාර | Adi Seeye Para Gawa by Chamara Weerasinghe

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑසසංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තීමගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාමවහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේආල…

අමාවකට | Amawakata Atha Wanana by Chamara Weerasinghe

අමාවකට අතවනනා පිච්චමලීලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹීපිච්ච පතට පැණි පෙරලා බොන යාමේපිච්ච මලට පැණි ඉහුනද සංකාවේපිච්ච මලට පැණි ඉහුනද සංකාවේ ලමැද හොවා හද සෙනෙහස දුන්නාටකුමක් කරන්නද සමනල් හිනාවටදෑත දිගු…

අප්පච්චී මං ආවා | Appachchi Man Awa by Chamara Weerasinghe

අප්පච්චී මං ආවා ඔබ නිදනා සොහොන ළඟටකඳුළු බිංදු රටා අනේ ඔබේ සොහොන් බිම මතුපිටඒ කඳුලින් ලියැ වී යන්නැති දුක ගෙන හැමදාකමමං තනි වී ඉන්න බැරිව ඔබ හිඳිනා මේ දෙරණක අමතක…

අම්මලාගේ | Ammalage Hitha Hadanna by Chamara Weerasinghe

අම්මලාගේ හිත හදන්නමට මනාලියො බලන්නනොගිය තැනක් නෑපෙම් කරලා මට බඳින්නඅපේ ලෝකෙ හදාගන්නඉඩ දුන්නෙත් නෑ හැඩ රුව හා සම්පත් ඇතිකී දෙනෙක්ව මං දුවුටදහිත රැවටෙන් නෑඔබ වාගේ තවත් කෙනෙක්ආත්මේටම හමුවන්නේ නෑඑහි සැකයක්…