ඔය ඇස් කතා කරනවා | Oya As Katha Karanawa by Harsha Dhanosh [2020]

එක හීන රෑකහීන දෑත දෑතයා වෙලා හිම රේණු නෑවී නෑවීතුරුලු වෙලා ඔබ නේද ඈත ඈත ඈතපාවෙලා හිත ආයේ අයේ ආයේහොයන කෙනා ඔය ඇස් කතා කරනවාමගේ දිහා බල බලාහිරි මල් වියේ…

ආයාචනා | Ayachana by Umaria [2020]

මාගේ පැතුමන් නිසොල්මන් කලාවාගේ නොගැයූ සුපෙම් ගායනාසියොළඟ දෑලේ දැනුනා ආලේඇසුනාද ආයාචනාපෙරදා වාගේ කදුලින් කීවේදැනුනාද සංවේදනා මාගේ පැතුමන් නිසොල්මන් කලාවාගේ නොගැයූ සුපෙම් ගායනා දින දින හද දොරහැර මාගේපෙම්සිත දවනා රළු රාගේහඩවාකදුලින්…

ඔබ වෙනුවෙන් | Oba Wenuwen by Gayan Gunawardana [2020]

මා දන්නේ ආදරේ ගැන විතරයිඑය කියලා දුන්නේ ඔබම තමයිමා දන්නේ ආදරේ ගැන විතරයිඑය කියලා දුන්නේ ඔබම තමයි ඔබ නැතිවම කොහොමද මා ඉන්නෙඔබ නැතිවම කොහොමද මා ඉන්නෙහද සැනසුම ඇත්තෙ ඔබ ළගමයි…

තනි වෙන්නට | Thani Wennata by Victor Rathnayaka

තනි වෙන්නට මගේ ලොවේපුරුදු පාළුවෙන්රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙසුවඳ මා ලගින් තනි වෙන්නට මගේ ලොවේපුරුදු පාළුවෙන්රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙසුවඳ මා ලගින් සිව් වසරක පෙම් ගීතයගොළු වෙලා ගියාදෝසිව් වසරක පෙම් ගීතයගොළු වෙලා…

සිතට සෙත් | Sithata Seth by Sanka Edirisinghe & Sunil Edirisinghe [2020]

සිතට සෙත්මේ ඇයි යසසින්සිත් පිනවන්නට එකම මගෙකආලයමැයි සිතෙනා තුරුනු වියේ මුල්සියලු දෙනාඑමග ගොසින්වැරදී දිවිපෙතයසස නම් සිහිනෙකැයිසිතනා යසස් සොයා ගියමං දිවි අදුලක තුලදීසිරවී ඇත්තේ අද මොක්මැයිසිතෙනාසිතෙනා යදෙමෙන් බැදි ඒතුරුණු වියේ සිත්මායා…

මනමාලිය වී ඈ | Manamaliya Wee Aa by Gajindu Fonseka [2020]

හඩනා විට දීමා ලග උන්නාආදරයෙන් මා නැලවූවා නෑ අමතක මට නම්නුඹගේ සිනහාඅක්කේ මතකද අපිපොඩිකාලේපියෙකු ලෙසින් මාරැක ගත්තාඅම්මා සේ සැමදාමා ලග උන්නා මනමාලිය වී අදනුඹ යනවා අක්කේ නුඹ විතරයිමට උන්නේඅක්කේ මා…

ලස්සන හිතක් | Lassna Hithak by Ashan Fernando [2020]

ලස්සන හිතක් ඇතිලස්සන රුවක් ඇතිඔබට මන් ආදරේ කෙරැවෙඅපරාදේ මේ හැටිඅත් හැරියේ මන්ඔය අත් දෙකෙන්ඔබ යන්නට හැදුව තැනයිබලෙන් කවමදාවත් ලබනු බැරිදෙය නම් ආදරයයි ගිය ඔබව නෙවෙයිදැන් හොයන්නෙ මන්ඉස්සරම හිටපු මාවආදරය තමයිමගේ…

සිලිලාර සිත නයනා | Sililara Sitha Nayana by Athula Adhikari

සිලිලාර සිත නයනාහෘදේ සිඹිනාකෝල ලීල වදනාසවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේදූවිලි සරනාසෙවණැල්ල වෙන්න පේ‍්‍රමීදාහය නිවනා සිලිලාර සිත නයනාහෘදේ සිඹිනාකෝල ලීල වදනාසවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේදූවිලි සරනාසෙවණැල්ල වෙන්න පේ‍්‍රමීදාහය නිවනා…

හාදු සුළඟේ | Haadu Sulange by Amal Perera [2020]

හාදු සුළගේ දැවටිල්ලේමෝදු ඇල්මේ ඇවටිල්ලේදැනෙනාහදට දැනෙනාවිකසිත සිහිනේ සරා පිපුනාවේ පිපුනාවේ විහිදාඉපිලෙන්නේ කැල්මන් නුරාමට හැගුනාමට සිතුනාමට කීවා රහසින් පවා මල් පෙත්තෙ සියුමැල්ලසිරුරම දවයිඉඩ නැද්ද විදගන්න දැන් රත දත ඉරාසිතියම් මකාබඹරෙකු මල්…

දන්සැල් ළඟ පෝලිම් වල | Dansal Laga Polim Wala by Athula Adhikari & Samitha Mudunkotuwa

දන්සැල් ළඟ පෝලිම් වලසෝපාකලාසතර අවාගිනි නිවෙනා දාසුදහ ගින්දරේබලා ඉඳින්නෝ දන්සැල් ළඟ පෝලිම් වලසෝපාකලාසතර අවාගිනි නිවෙනා දාසුදහ ගින්දරේබලා ඉඳින්නෝ නාවර පෙරෙනා මුහුණින්කඳුළු මිදුනු ගිජු දෑසින්දස දහසක් සක්වල වටඅමාවතුර ගලනා දා පයිප්පයේ…