තා පිරිසක් | Thaa Pirisak by Master D [2020]

🔥 ගීතයේ හැඳින්වීම යන යන තැන පිරිසක්කෙලෙසද දිලිසුනේබොරුවා ගිලගත් ඔලුමට විරිත්තන තා පිරිසක් මගේ රැප හින්දාඋඹේ හිත තා තිරිහන්තවකෙක් මතයෙන් බිලිගත්මුඩුබිම ගිනි වැදන් 🎤 සමාජ විවේචනය මිනිසත් පරයන් කඩුරතු ලෙයින්…

නුඹගේ වෙලා | Numbage Wela by Raween Kanishka [2020]

හිත කළඹා දුර ඇඳුනානෙතු රවටා ඉඟි ලැබුණාපිනි වරුසා ඇඳ හැලිලාසිහිනෙට ඉබේ නිම නොවෙනා පෙම උතුරාමල් වරුසා ඇඳ හැලුණාහැම සසරේ මගේ නේදෝදැණුනා ඔයා තරු කැට අහසේ පරදන තරම් රුව ඔබේමං නොදැනීම…

කල්‍යාණි | Kalyaani by Tharindu Damsara [2020]

මීන නයන යුග ලාසන සොභනසීතල අඤ්ජන ලිම්පන රඤ්ජනඅඞ්කිත නිතම්බන කම්ප වරංගනේපච්චාගමනං වත කල්‍යාණී පුණ්ණ චන්ද විය භූමි පතං තංලෝක සමාගත ගොතම නාථංකතාවසානෙ ගරු උපහාරෙපච්චාගමනංඵුල්ල වදන තව මෙ කල්‍යාණී චංචල පල්ලව…

ආඩම්බරියේ | Adambariye by Izzy Iznu ft. Kaizer Kaiz [2020]

නාදුනන සේ රෑ යාමේඔබ ඉවත බැලුවා නේසිප වැළඳගත් ඒ කාලේමතෙකවත් නෑ වාගේනෙතු හන්ගන් ආවේඇයි නෙතු යා කෙරුවේ මා ඔබ දැකුමෙන් මන් මන්මත් වේවීමතකෙක අවතැන් වේවීයලි යලි ආයේ යලි ආයේ පෙර…

බුදු පදවි | Budu Padawi Pathagena by Chamara Weerasinghe

බුදු පදවි පතාගෙනදරුවන් රකිනාඅම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේඅම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණපිනිස ගියාදෝඋඩුමහන්තලාවේරතු පලසේ වැජඹෙනදාඇගේ දරුවෝ බුදුපදවි පිනිස දූ පුතුන්ටහිත දන්දුන් අම්මාතවමත් ගිනි උහුලනවා මේ…

මං මැරුණු දවසට (Extended Version) | Man Marunu Dawasata (Extended Version) by Manasick & Minol Witharana ft. Hiyum & Bee [2020]

පිළිගන්නවා රියන් හයහතරටගත පාස්සතරටඅවසන් කටයුතු හතරටසත් දවසට ගුණ වර්ණනාවකරයි බොල භෝනා මල දවසටකියයි කට්ටියක් බැහැ නෑ ලේසීදෙනවනම් ඕන බරක්නිදි කිරයි කේ ජී කොල්ලෝ වට වෙලා බරටම ඕමීගහයි සීරු වන් හූ…

ඇතුගල වෙහෙර | Athugala Wehera by Chamara Weerasinghe

ඇතුගල වෙහෙර වඳිනඇත් කඳ ළිහිනි රෑනඇතුගල වෙහෙර වඳිනඇත් කඳ ළිහිනි රෑන නුඹ ගැන කියන වචනඋහුලා ගන්න බැරුව ඇත් කඳ වෙහෙර මලුවෙ මංහැඬුවෙමි දුකට රත්තරන්ඇත් කඳ වෙහෙර මලුවෙ මංහැඬුවෙමි දුකට රත්තරන්…

අතුරු සිදුරු නැතිව | Athuru Siduru Nathiwa by Chamara Weerasinghe

අතුරු සිදුරුනැතිව පිරුණුසුපිරි අවන්හලේමම දොරටු පාලයාප්‍රේම කරන නන්දොඩවනතරු විසිතුරු ලොවේමම දොරටු පාලයා අතුරු සිදුරුනැතිව පිරුණුසුපිරි අවන්හලේමම දොරටු පාලයාප්‍රේම කරන නන්දොඩවනතරු විසිතුරු ලොවේමම දොරටු පාලයා හිස් අතේ දුක දරානෙත් දෙකේ සැප…

ඈතින් ඈතට | Athin Athata by Chamara Weerasinghe

ඈතින් ඈතට ඈතින් ඈතටඈතින් ඈතට ගියා මා ලඟ තිවු සිත අරන් ගියාසුවඳ වත් මා ලග‍ නොතියාඅමතක කරලන්නම් කියා ගියාඅමතක කරලන්නම් කියා ගියා ඔය ඇස් අමතක වෙන්න නම්මගේ ඇස් පිය වෙන්න…

බැද්දට සඳ වගේ | Baddata Sanda Wage by Chamara Weerasinghe

බැද්දට සඳ වගේ ගෝමරිමල් මද කැකුළියේරන්දාපාමිනේ නැතියේරන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක්ගෙනැල්ලා දෙන්නම්ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්ගෙනැල්ල දෙන්නම් බැද්දට සඳ වගේ ගෝමරිමල් මද කැකුළියේ මහ හූරෝ සහේට දෙන්නට…