රූකඩ | Rookada by Zany ft. Taizy On da Track [2020]
🔥 ගීතය ගැන හැඳින්වීම පළමුව, මෙම ගීතය දේශපාලනික සහ සමාජ විවේචනයක් ලෙස ඉදිරිපත් වේ.ඒ නිසා, මෙය සාමාන්‍ය රැප් ගීතයකට වඩා ගැඹුරු අදහස් ගෙන එයි. ඉතිහාසය සහ මතකය (H2) මෙම කොටස…
The biggest collection of Sinhala song lyrics.
🔥 ගීතය ගැන හැඳින්වීම පළමුව, මෙම ගීතය දේශපාලනික සහ සමාජ විවේචනයක් ලෙස ඉදිරිපත් වේ.ඒ නිසා, මෙය සාමාන්‍ය රැප් ගීතයකට වඩා ගැඹුරු අදහස් ගෙන එයි. ඉතිහාසය සහ මතකය (H2) මෙම කොටස…
සුරයක සිරවුන සිරකරුවෙක්ලංසු තැබු පළතුරු බඳුනක්තිරය වසා ඇති දිව්‍ය විමානෙදොරකඩ යාදින්නක් විමානයෙන් බැස නොයනතුරාදෑහින් දැක ගන්නෙ කෝමාඅපේ අඳෝනා වාවනු බැරිතැනහඬා වැටෙනවද තිරය වසාඅපේ අඳෝනා වාවනු බැරිතැනහඬා වැටෙනවද තිරය වසා…….. පුස්කොලයෙ…
තනි වළාකුලක් මංඅහසේ මාර ලොකුඇහෙයි ගීත රාවේගුනදාස කපුphd ඇත්තේ මටඩිග්‍රී නෑනේ ලොකු වැදිලා ඉන්නේ මමඇදේ ලොක් වෙලා හකුඉන්නවා හපලාමම psychedelic හතු ඇදවෙලා දිය වෙලාඇස් යට ගහේ හතුකහසියා වලේ කඩලා දැන්…
කොලොම් තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම…කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට…කොලොම් තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම…කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට… බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුඹුහුටි කමට.නැවෙන් ඇවිත්…
මාමිණි මාමිණි මා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියාදෙයියා දෙයියා දෙයියා දෙයියා කාබෙන් පා බල යක්ගම වේ යමු දෙන්නා බීමීන් යන්නට බොල් පිනි බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්…
නින්ද නේන රාත්‍රියේමේ පාළු කාන්සියේපායා අරුන්දතී තරුවෙන්එන්න කාන්තියේ ඕ-ඕ-ඕනින්ද නේන රාත්‍රියේමේ පාළු කාන්සියේපායා අරුන්දතී තරුවෙන්එන්න කාන්තියේ ඕ-ඕ-ඕනින්ද නේන රාත්‍රියේ කුමුදු කුමාරියේඔබ නිදනා යහන්තලේකවුලුව සමිපයේමම ඉන්නෙම් පවන් දැලේඉදුනිල් නුවන් පියා සැතපෙන්රැ…
සඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදෙහි රැඳෙන්නේනිල් විල් ජලාසේ හංසිය විලාසේමා හද විලේ සැරිසරන්නේ සඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදෙහි රැඳෙන්නේමල් මාවතේ සැරිසරාලානැළවුණු ළඳේ තුරුලු වීලාසමනල්ලු කෝ අද ගිහිල්ලාමල් ගොමුවේ නෑ මල්…
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙටහඳ පානක් සේ ඇවිදින්ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හටනෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විටහඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා…
ආකහේම මංවළාකුලේ පුරාරූ රටා මවානුඹේ සිනා නිසා සිත නුඹහා හැමදා රැදුනානුඹ නැතිදා තරු හා රැදුනාවැසි වස්සා නෙතු මා හැඩුවා ආදරේ කොලසේ මා දකින්නටදෙනුවන් පුරාහැගුමන් මවාරෑ පුරා මා විදින්නටනුඹේ සිනහා මැවෙන්නෙ…
පෙර දිනයක මා පෙම් කළ යුවතියසිය පුතු නලවනවාමගේම ගීයක් නැලවිලි ස්වරයෙන්ඈතින් මතු වෙනවා නුරාව වෙනුවට ඉදුනිල් දෙනයනදයාව වෑහෙනවානුරාව වෙනුවට ඉදුනිල් දෙනයනදයාව වෑහෙනවාසිනාසුනෙමි මම අවිහිංසක ඇයකෝල බැලුම් හෙලුවා හිරුට සදුට නොකියා…