කොලොම් තොටින් | Kolomthotin by Pradeepa Dharmadasa

කොලොම් තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම…කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට…කොලොම් තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම…කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට… බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුඹුහුටි කමට.නැවෙන් ඇවිත්…

මාමිණි මාමිණි | Mamini Mamini by Wimal J Sagara

මාමිණි මාමිණි මා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියාදෙයියා දෙයියා දෙයියා දෙයියා කාබෙන් පා බල යක්ගම වේ යමු දෙන්නා බීමීන් යන්නට බොල් පිනි බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්…

නින්ද නේන රාත්රීයේ | Ninda Nena Rathriye by H.R.Jothipala

නින්ද නේන රාත්‍රියේමේ පාළු කාන්සියේපායා අරුන්දතී තරුවෙන්එන්න කාන්තියේ ඕ-ඕ-ඕනින්ද නේන රාත්‍රියේමේ පාළු කාන්සියේපායා අරුන්දතී තරුවෙන්එන්න කාන්තියේ ඕ-ඕ-ඕනින්ද නේන රාත්‍රියේ කුමුදු කුමාරියේඔබ නිදනා යහන්තලේකවුලුව සමිපයේමම ඉන්නෙම් පවන් දැලේඉදුනිල් නුවන් පියා සැතපෙන්රැ…

සඳ පාන වාගේ | Sanda Pana Wage by Rookantha Gunathilaka

සඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදෙහි රැඳෙන්නේනිල් විල් ජලාසේ හංසිය විලාසේමා හද විලේ සැරිසරන්නේ සඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදෙහි රැඳෙන්නේමල් මාවතේ සැරිසරාලානැළවුණු ළඳේ තුරුලු වීලාසමනල්ලු කෝ අද ගිහිල්ලාමල් ගොමුවේ නෑ මල්…

හඳ පානක් | Sanda Panak Se Awidin by Samitha ft. Athula Adhikari

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙටහඳ පානක් සේ ඇවිදින්ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හටනෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විටහඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා…

ආකහේම මං | Akahe Man by Malik Perera

ආකහේම මංවළාකුලේ පුරාරූ රටා මවානුඹේ සිනා නිසා සිත නුඹහා හැමදා රැදුනානුඹ නැතිදා තරු හා රැදුනාවැසි වස්සා නෙතු මා හැඩුවා ආදරේ කොලසේ මා දකින්නටදෙනුවන් පුරාහැගුමන් මවාරෑ පුරා මා විදින්නටනුඹේ සිනහා මැවෙන්නෙ…

පෙර දිනයක මා | Pera Dinayaka Ma by W. D. Amaradewa

පෙර දිනයක මා පෙම් කළ යුවතියසිය පුතු නලවනවාමගේම ගීයක් නැලවිලි ස්වරයෙන්ඈතින් මතු වෙනවා නුරාව වෙනුවට ඉදුනිල් දෙනයනදයාව වෑහෙනවානුරාව වෙනුවට ඉදුනිල් දෙනයනදයාව වෑහෙනවාසිනාසුනෙමි මම අවිහිංසක ඇයකෝල බැලුම් හෙලුවා හිරුට සදුට නොකියා…

දන්සල් දොරෙහි | Dansal Dorehi by Nanda Malani

දන්සල් දොරෙහි නැත යදියෝ…සල්පිල්වලය පුරවැසියෝ…පන්සිල් රකිති මැරවරයෝ…මේ කේතුමතී නුවරයි… නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනාවෙඩි හඬ අසනු…

සංසාර සිහිනයේ | Sansara Sihine by SANUKA [2016]

සංසාර සිහිනේ පෙර මග මා සිටියාකවදාද නුඹ එන්නේආදර දේදුන්නේඅඩවන් නෙතු විහිදාමා නුඹේ කුමරාසංසාර සිහිනයේ මා නුඹේ.. කුමරාමා නුඹේ කුමරා පියමැන එන්නමේ.. සිහිනේ සිරකාරිය වන්නතුරුලට එන්නපවසන් නුඹ මගෙමයි කියා කුමරීපියමැන එන්නමගේ…

සඳ රේණු ගලන | Sanda Renu Galana by Theekshana Anuradha

සඳ රේණු ගලනසඳ රෑක සිහිනයටනුඹ ඈත ඉඳන් ඇවිදින්මගේ පාලු හිතටමනමාල කතා කියමින්මනමාල කතා කියමින් සඳ රේණු ගලනසඳ රෑක සිහිනයටනුඹ ඈත ඉඳන් ඇවිදින්මගේ පාලු හිතටමනමාල කතා කියමින්මනමාල කතා කියමින් අද සීත…