ඇයි දෝ | Ai Do by Krishan Perera [2020]
ඇයි දෝ කොයි ලෙසින් දෝ…රැඳෙන්නේ ඔබ හා…නැතිදෝ නොවැටහෙයිදෝ ආදරේ විමසා … සිර කලා ඔබ මගේ සිත යට ආදරේ අවුලා…සුසුම් පොදකට කඳුළු තවරන මාරුතේ කළඹා…ඔබේ හිමි තැන බැඳුණු ඒ පෙම නීතියේ…
The biggest collection of Sinhala song lyrics.
ඇයි දෝ කොයි ලෙසින් දෝ…රැඳෙන්නේ ඔබ හා…නැතිදෝ නොවැටහෙයිදෝ ආදරේ විමසා … සිර කලා ඔබ මගේ සිත යට ආදරේ අවුලා…සුසුම් පොදකට කඳුළු තවරන මාරුතේ කළඹා…ඔබේ හිමි තැන බැඳුණු ඒ පෙම නීතියේ…
සඳක් ඉඟි කර ගියාහිතේ පෙම් කවි ලියාමටත් එන්නට කියාබල හිටියා එයාදුරක් යන්නට සිතාගියත් මා ඇය සොයාඅතින් අල්ලන් එයාමගක් වෙනකන් ගියා ඈ යලි ඒවිදෝ කියාමුවින් සුසුමක් ගිලිහුනාඅද මන් මග බලාඉන්නේ ඇය…
හදවතම කලඹා – ආදරේ සොයනාජීවිතේ මා – මායාවී ආනිරතුරුම දැනනා – රිදුමතම සොයනාකිඳුරියේ ආ – මාගේ සදා දහසක් ම වේදනා – ලෝකේම චෝදනාවින්දානේ රිදෙනා කතාදෙතැනකම තනීවෙලා – සුසුමන් ම පා…
සීමා නෑ හදවතට සීමා නෑ වැටෙන කඳුළු බිඳ දමාදුර අනන්තෙට එහා තහනම් යතුරු සොයාඇස් පියන් වෙහෙසිලා ගව් ගනන් ඔබ සොයාහදවතට නෑ සීමා……සීමා නෑ හදවතට සීමා නෑසීමා නෑ හදවතට සීමා නෑසීමා…
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්නහිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්නවරා මලින් මලට මල් වියන් තනා ගන්නපෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න හැඟුම් විහඟුන් තුරුල් වෙතීසිතුම් සියොතුන් ඉගිල්ලේවීඔබේ දෙනුවන් මා හා…
ආදරය හරියටසුළග වගේහදවත නිවන්න වගේහදවත දවල අළු කරන්නත්ආදරයට පුළුවන් ඇහිපිල්ලමක්යට ඔබව තියලාරැකගත්තේ මංමගේ නේද කියලා එක මොහොතකින්මගේ හිතම හොල්ලාඈතටම ගියේඇයි මාව දමලාආදරෙයි ඔබට මං රත්තරං හුස්මක් තරමට දැනෙනාආදරයක් ඔබ දුන්නඔබ…
විල් තෙර ඉන්න ඔයාසද ගාව තියාපෙම් රස ඕන නිසාදැන් මන්ද පමා තරු කඩා හැලෙන දවසක්අපි හිනා වුනා වරුවක්මේ ජීවිතයට නෑනේ බාධාසද ගයා වයා ගීයක්මට කියා දුන්න රහසක්මේ දකින හීනේ ඉන්නයි…
බලන ගලේ විහාරයට පෑයූ සදකීපෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවීනුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරීපෙරහැර නෑ මං දැක්කේ මගේ සද සාවී නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරීනුඹ බසිනා මග…
ඕම් නමඃ රාවණසූර්‍ය යක්කුල රාවණවිපුල තෙද බලපතල ලෝසිරිතුපුල් මැඩලන ජීවනා සකල කුල නරපතිදු නාමයදෙසින් මුමුණනරාවණානිමල ලක් පුරසිව්හෙලේරැව් දෙනා සෙත් ගායනා නැගුනු රුකු බලදවා අලු කරසූර්‍ය යක්කුල රාවණසූර්‍ය යක්කුල රාවණ දාසස්…
රෑට කොලඹ නගරේ පිසන් හමන සුලං රැල්ලමූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුමදැනුනේ නෑනේ, හිතුනේ නෑනේකිසිම ගතියක් නෑ සාරී කපලා දාපු රූම් එකේ ජනෙල රෙද්දවැනෙයි ඉබා ගාතේ ඩිස්කෝ නැටුම් දාන්…