Nim Therak Nodutu / නිම් තෙරක් නොදුටු – Sunil Edirisinghe
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ… රුදු සපුන් නිබඳ සරනා බිමේ… නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ… රුදු සපුන් නිබඳ සරනා බිමේ… ඔබේ.. සිනා වත මගේ.. නවාතැන අරුණු විහිදුවාවී… ජීවිතයේ… රැල් නගා…
The biggest collection of Sinhala song lyrics.
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ… රුදු සපුන් නිබඳ සරනා බිමේ… නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ… රුදු සපුන් නිබඳ සරනා බිමේ… ඔබේ.. සිනා වත මගේ.. නවාතැන අරුණු විහිදුවාවී… ජීවිතයේ… රැල් නගා…
පලංචියේ… ලී ඉරුවේ… අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට එක වාඩියේ…කල් ඇරියෙත් හිත හොදට… ඇයි මස්සිනේ… පෙම් කලේ අපි එක මලට විරසක වී රුපුන් ලෙස යුද වදින්නද……
මහ වැස්සක් බිමට හලා… නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා… හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කථා… කරන්න ඔබේ නිහඬ බව මට බෑ…
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේමායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේසේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේමායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේමතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනානෙතු…
දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි.. කනබොන ඉදුම් හිටුම් අති දුප්පත් ගෙම්බො රැලයි.. ඒ දුප්පත් ගෙම්බන් සූරන් කන පොලිටික් ගෙම්බොයි.. උන් නිල් පාටයි – සමහරු කොල පාටයි මොන පාටින් හිටියත්…
සී සී කඩ විසිරුණු සිතිවිලිදිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැහුදකලාවෙ තනිවී සිටියම…සිහින ආකරේ කට වැටුනා වගේ…නිමක් නෑ… මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..දැනෙනවා කාටත් එක විදියට..ගිනියම් ඉර….සඳ සිසිලස….අතරේ හොයනව හොයනවා මේ අපි…
මා ඉතින් යන්න යනවා… මට යන්න අවසරයි… මට අරන් යන්න ඇත්තේ… මේ මතකය විතරයි… මා ඉතින් යන්න යනවා… මට යන්න අවසරයි… මට අරන් යන්න ඇත්තේ… මේ මතකය විතරයි… නුඹ සදක්…
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී… ගොම්මනේ… ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී… ගොම්මනේ… පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ… පායනා… ලෙන්චිනා ඇති…
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද අම්මා… අම්මා… අම්මා…… දෙසවන් සනහා මා නැලවූ ඔබ මියුරු මියැසියේ අරුත් කියාදුනි ඒ මියැසියෙ… අද මා ගයනා විට…
තිරය ඇරෙනවා තිරය වැහෙනවා… ඔල්වරසන් හඩ පැතිරෙන්වා… සදළු තලෙන් බැස මානවිකාවන් තාලෙට ඉග සුග නටවනවා… තිරය ඇරෙනවා තිරය වැහෙනවා… ඔල්වරසන් හඩ පැතිරෙන්වා… සදළු තලෙන් බැස මානවිකාවන් තාලෙට ඉග සුග නටවනවා……