ආයාචනා | Ayachana by Shehan Kaushalya
A haunting and emotional ballad by Shehan Kaushalya exploring heartbreak, unfulfilled pleas, and the lingering pain of separation. Song Lyrics ආයාචනානෙතු පාරවා ඇ ගියා මේ වේදනා..රිදවාවී මා සදා… වස්සානයේ…ලං වෙලා……
The biggest collection of Sinhala song lyrics.
A haunting and emotional ballad by Shehan Kaushalya exploring heartbreak, unfulfilled pleas, and the lingering pain of separation. Song Lyrics ආයාචනානෙතු පාරවා ඇ ගියා මේ වේදනා..රිදවාවී මා සදා… වස්සානයේ…ලං වෙලා……
අමූලික ශ්‍රද්ධාව මුලපිටින් පිලිගනින් මුලින් එ බණ කියන වැද්දාව ගැස්ම නවතින්න කලින් යන්න පෙර මත කරින් සින්න වෙන්න යන ගී යේ පණ ගන්න පිරිත් පැනින් ජන්ම පත්‍ර යෝගි රාශි කලානුරූපිත…
Deeply emotional indie-ballad capturing the cold finality of heartbreak and moving on. Song Lyrics සීරුනු හදවත පෙලාආඩම්බර කම් එපාරෑ අදුරේ මා දවාආගන්තුක කම් එපා යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරාරෑ…
හිරිමල් මුවින් පානා සිනා… කදුලැල් මකාලන්න මා හද නිවා… තරුවැල් පවා… සරදම් කලා… හද පොපියනා… මේ ආදරේ… ඔබ මට දුන්න… යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ… මා ජීවිතේ… ඔබ පණ දුන්න අද…
මාගේ කෙල්ල……(මල්ලී…මල්ලී… පිස්සෙක් වගේ පිස්සෙක් වගෙ අඩන්න හදන්න එපා මෙතන) Start එක ඩකඩ බඩං(අවුරුද්දට එකයි කිව්වේ..ඔන්න අපි ආවා ආයේ..මගේ කෙල්ල.. ඇගෙ කඩ්ඩ polishහයියෝ ඇගේ තාත්තා policeහම්මෝ ඇගෙ අම්මා Aliceමරු වෙයන්…
පෙම් පාට වෙලා… සිත් යාය පුරා… රතු මල් ගවුමෙන් සිරියාව වෑහුණා… රෑ සිහින නෙලා… පෙම් පැතුම් මවා… බලා උන්නු කාලේ දැන් උදා වෙලා… වෙල් යායෙ හමනා කිරි කෝඩු සිනහා… ආදරේ…
රහසින්… සැදි පෙම් සිතිවිලී…ළමැදේ ඔබේ…අතුරන්නෙමී… යුග ගී රැදි සුලගක් ලෙසින්..සවනේ ඔබේ රැව් දෙන්නේමී… දෙනුවන් පුරා..ඔබ විදගන්නෙමී….හදවතින්ම මා..පිළිගත් ළබැදී…සිහිනෙන් පවා..ඔබ අමතන්නෙමී…ජීවිතේදී මා..පැතු සුපෙම්වතී…. ( ඔයා..ඔයා කැමතිද හැමදාමත් මගේ වෙලා ඉන්න…) රහසින්……
නීල නෙත් වලින්.. හොරෙන් ආලවන්තකම්.. කියූ රන් රුවැත්තියේ.. හිනැහිලා… කොයි වසන් උනේ… පාළු අම්බරේ සදා… ප්‍රේම ගීතිකා ගැයූ… පෙම් කිරිල්ලියේ… තටු සලා.. කොයි ඉගිල්ලුනේ… ඈතින් පෑයූ උදා රන් තරුව මෑතින්…
Soulful romantic ballad exploring the bittersweet longing of distant devotion. Song Lyrics Chorusඔය නිල් නුවන් දැක ගන්නටදින ගනන් ගැන්නා… එක වරක් ඔබ හිනැහුනත්මට නුහුරු බව දැනුනා… සැදෑ තරු පිය නගිනකන්…සුවද…
මං දමා… ඔබ එදා… මගෙ හිතින්… නික්මිලා… හැංගිලා… ඇයි ඔයා… ආදරේ… හැරදමා… ඔබ සිහිවෙද්දී ඉනු කදුලු සගවා… නෙතු හොර රහසෙ පිස දැම්මේ මා… මගෙ හිතින්… වෙන් වෙන්න කාරනා… තාම් දන්නෑනෙ…