Shanthi /ශාන්ති – Fill T ft. Smokio
වෙවා ශාන්ති නොවේවා නාස්ති ගමේ ගැන්සි බහින් ලංසි ගෑනි සුදු මල්කාන්ති අපේ ගිනිඅවි සූත්ර තොප්පියක් නැති බොට සුලුවෙන් පැහැදුවා… හුඩ් එකේ ප්රවෘති ගම වටේට යුනිට් බැහැල පිලියන්දල පීරලා මාරයාට නොපෙනි…
The biggest collection of Sinhala song lyrics.
වෙවා ශාන්ති නොවේවා නාස්ති ගමේ ගැන්සි බහින් ලංසි ගෑනි සුදු මල්කාන්ති අපේ ගිනිඅවි සූත්ර තොප්පියක් නැති බොට සුලුවෙන් පැහැදුවා… හුඩ් එකේ ප්රවෘති ගම වටේට යුනිට් බැහැල පිලියන්දල පීරලා මාරයාට නොපෙනි…
සිහිනේසිහිනෙන් ආ මල් මාලතියේසොදුරේ නොසොතූ සේ ඇයි සිත් බැදූනේ සැනකින් ආවත්හීනයක් වීඔය හිත් මානේ මායාවක් සේමුමුනමින් ගී රෑ දවාලේඉන්නවානම් සොදූරේ හීන රටේ කින්නරාවීමා ලගින්ම ඉන්නවාආලවන්ත ඇස් දෙකෙන් දැන්කී කතාව දන්නවාමේ…
Melancholic indie-pop track depicting a narrator’s desperate, unconditional devotion despite betrayal. Song Lyrics වෙන කෙනෙකුගේ…හිත ලග ඔබලැජ්ජා නැතුවමනතර වෙලා…තරුවක් වාගේ…ඈතයි ඔබ මටඔරුවක් අරගෙන සොයමි ඔයා… හිතේ කහට නෑ කිසිදා…සතුටින්ම ඉන්න…
Love collapses, hatred rises from broken hearts. Song Lyrics ප්රේ…මයේ…දොරගුළු දවාවෛරයේ…ගිනිසිළු මතු වුනා…// කිලිටි නුඹේ…මුදු ශරීරයේ…පහස ලබන්නට විනා…අතැගිලි පටලන්නදනොසිතෙයි..නුඹ මාහට පිළිකුල් වුනා… ප්රේ…මයේ…… මියෙන තුරා…වෙන් නොවන වගටකඩදහියෙහි සහතික වුනා…යමුදුවෙ සිටඑක්…
ඇය එක්ක… හරි ආදරෙන් ගත්තු පින්තූර… ඇය තරහා වෙලා… ගිය දවසේ ඔයා… නිල්පාට අහසක් පුරා… ඇය එකපාර තරුවක්.. කලා… ආ…දරයේ ගැලපිල්ල නැතිනම්… හැර යන්න පුලුවන්.. දුවටත් මගේ… මතුදාක නුඹටත් දියනිය….ක…
කළු පාට හමට දෙන්නේ නැද්ද හාදුවක් අද ලස්සන වුනෙ කොහොමද වෙනදට ටිකක් මනමාල කමට නෙවෙයි කලේ විහිලුවක් හදේ ගැඹුරේ… සැගවී තිබෙනා… කල් යන්න යන්න පපුවට දැනෙනව බයක් ලග ඉන්නා විට…
ආදර අඹරෝරෙදිඔබ මා මග හැර ගිය දා…කදුලැලි සයුරෝරෙහිකාලය ගිලී ගියා… මේ සදකැල්මවත්…මගේ දුක දැක්කා නම්…එදා…විදවන්න තිබුනා…මට ඔබ සිහිකර මෙදා… ආශාවරී ඔබේ නම පවා…මියුරුයි කියා…සිතුවත් එදා…ආශාවරී ඔබ ඒ තරම්…වියරුයි කියා…සිතන්නටවත් මට…
මිනිසකු පිට නැගි අසරුවෙකි… ඒ බර ගෙයි වහලට බරකී… පාන්දරින් පැරදුනු ඒ මිනිහා… හැන්දෑවෙත් අසුපිටට නගී… මිනිසකු පිට නැගි අසරුවෙකි… ඒ බර ගෙයි වහලට බරකී… පාන්දරින් පැරදුනු ඒ මිනිහා… හැන්දෑවෙත්…
මට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ… මට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ… හද සිනාවේ… නෙතු දයාවේ… මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි… බඹර තුඩක…
පාට දේදුනු සේදිලා ඈත කදු යායේ… සීත රෑ සද පීදිලා… නීල තරු යායේ… ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැගී මීදුම් වලා ලෙසින් පාවී ඈතින් හැපී බිදේ… පාට දේදුනු සේදිලා…