Me Thol Pethi / මේ තොල් පෙති – Amila Nidahasa
මේ…තොල්…පෙති නුඹ එනකං නොතෙමං ඉන්නම්…… වියලං මං ඉන්නම්… මීවිත විතරයි තොල්පෙති ඉම්බේ නිදිමතමයි… පැතුවේ… ඒ වැලි කතරේ… දිය පිණි සොයනා ඉර මා ලගයි… බෝ…නුඹ දුරයි…… ඉර මා ලගයි… බෝ… නුඹ…
The biggest collection of Sinhala song lyrics.
මේ…තොල්…පෙති නුඹ එනකං නොතෙමං ඉන්නම්…… වියලං මං ඉන්නම්… මීවිත විතරයි තොල්පෙති ඉම්බේ නිදිමතමයි… පැතුවේ… ඒ වැලි කතරේ… දිය පිණි සොයනා ඉර මා ලගයි… බෝ…නුඹ දුරයි…… ඉර මා ලගයි… බෝ… නුඹ…
ගල් ලෙන බින්දා ලෙන් දොර ඇරියා අසම්මතයි මගෙ කතාව… අඩියෙන් අඩියට අදුරගත්තා මං යාලුවාව හා සතාව… කාලය හරි තිත තියන්න මේ මං රැප් දෙන අන්තිම වතාව… පතාගෙන ආව වගේ මේ…
අවපස අහසක තරු ලකුණක් සේ… අපමන සයුරක තුරු දසුනක් සේ… දිගු දිවි ගමනේ… ඉම ඔබ රැදුනේ… අවපස අහසක තරු ලකුණක් සේ… අපමන සයුරක තුරු දසුනක් සේ… දිගු දිවි ගමනේ… ඉම…
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ… මන්ද කියාපං නොකියා… හැංගිලා ගියේ… පහන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ… මන්ද නුඹ ගියේ කියපං පුංචි සාවියේ… ලාබ රත්තරං දිලිසෙන පාලු වීදියේ… ගෑණු ලමයි පියාබලා…
මගේ ජීවිතේ පුරා… එකම සිතින්.. ප්‍රාර්ථනා… මගේ ජිවිතේ පුරා… එකම සිතින් ප්‍රාර්ථනා… කෙලෙස දෝ වේදනාවෝ… සගවා තබා ගමී… සගවා තබා ගමී… සද සෙවනේ…අපි තරු ගැනලා… ඒ තරමට පැතුමන් පුරලා… සද…
අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා… යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා.. එතෙක් සිනා වී සිටි මා කොහෙදෝ තනි වීලා… නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා… පුංචි නංගියේ..මගේ…
ඔයා හමුවෙද්දී මගෙ හදවතේ කෙල්ලේ හිඩසක් අරමුණ වුනේ හදන්නට නිවසක් තනිවුනා තනිකම වුනා වෙනසක් තිරස් වුනා දුරස්කම කෙලින් වුනා සිරසත් මල් හීසර ඔබේ ගී හඩ නොදැනිම ඔබගෙම වී මේ හද……
වස්සානේ එල්ලී ආ මමද ඒ පෙම් හොරා මමයි ඔයාගේ දැන් හිමිකාරයා ර්‍ඉරණම් ගමනේ පවා මා වෙනුවෙන් මැව් කෙනා මේ බවයේ ආයේ මට හමුවෙලා දැන් දැන් ඇස් කතා කරන්වා යටි හිත…
සංසාර සිහිනේ පෙර මග මා සිටියාකවදාද නුඹ එන්නේආදර දේදුන්නේඅඩවන් නෙතු විහිදාමා නුඹේ කුමරාසංසාර සිහිනයේ මා නුඹේ.. කුමරාමා නුඹේ කුමරා පියමැන එන්නමේ.. සිහිනේ සිරකාරිය වන්නතුරුලට එන්නපවසන් නුඹ මගෙමයි කියා කුමරීපියමැන එන්නමගේ…
ආයේ එන්න පණ මාගේආදරේ අරන්ජීවත් වෙන්න බෑ වාගේපාළුවේ තවත්කදුලැල් මවා නෙතේමොනවාද අත් වුනේපවසන්න ඇයි මෙසේසෙනෙහස තාමත් නොහැගුනේ තනිකම මැදින් එදාසමනල් රටා මවාවචනෙන් නොකී කතාහොරකම් කලා…ඔයාහීනෙන් හැඩුවේදුකටයි රහසේතනිවී දිවියේ ආයේ එන්න…