Mal Wiyan / මල් වියන් – SANUKA
මල්… වියන්…අතුරා… ආදරෙන්…ඔබ එන මග මා සරසන්නම් කීවෙමී එදා… සෙනෙහේ සිතින්… නෑ හදේ තරහා… සිතන්නෙමී… ඔබේ සිනහව අමතකලන්නේ නම්.. කෙසේ කියා… සැමදා මෙසේ… සැලුනා ඉදුරන්…මගේ… තවමත් මතකයි ඒ සිහිනේ… අඩමානේ…
The biggest collection of Sinhala song lyrics.
මල්… වියන්…අතුරා… ආදරෙන්…ඔබ එන මග මා සරසන්නම් කීවෙමී එදා… සෙනෙහේ සිතින්… නෑ හදේ තරහා… සිතන්නෙමී… ඔබේ සිනහව අමතකලන්නේ නම්.. කෙසේ කියා… සැමදා මෙසේ… සැලුනා ඉදුරන්…මගේ… තවමත් මතකයි ඒ සිහිනේ… අඩමානේ…
තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ… මතුදා හිත් පෑරුනත් ඔබ පතා හිත පෙරුම්… පුරනා…. මගේ ලයේ…එතී එතී… රැයේ තනි මැකුවා… හෙට නැතත් ඔබ නැති ලොවක්… ඔබම සිත…
(කයිසර්…කයිස්…) ඉංගිරිසි හරි එක දාගෙන.. අකුරු 2-3ක් උයාන කාගෙන.. සුද්දාගෙ සිංදුව පෝයටත් අහගෙන.. හිටපු මමත් දැන් සිංහල.. ඉණිමගක් උනා මට සිංහල.. සංගීත වලේ මම නැග්ගා උඩටම.. නම කේසර නෑ දේපල..…
A romantic song about closeness and devotion. Song Lyrics ඈතින් සමනලයකු සේඔබ දුටු ඒ දිනේරැදුනෙමි ඔබ මා හදවතේනැවතුනි මගේ සිතේපැතුවෙමි ලං කරගන්නට..මා..ඔබ මගේ ජීවිතේයන්නට නොදෙමි මාමේ දිනු ආදරේ.. ලංවී ලංවී…
නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා… සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා.. ආදරෙන් නග්න වූ හිමිකම් සොයා… උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය……
රවටා නෑ මා අපෙ කතන්දරේ කදුලින් ලියවූ අපෙ කතන්දරේ රවටා නෑ මා අපෙ කතන්දරේ කදුලින් ලියවූ අපෙ කතන්දරේ ආදරය යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක…
සිහිවටන මට මදි හින්දා… ඇස් පුරා මා නුඹ වින්දා… නුඹ මාගේ උරුමයයි පිංබරී… වලගැසුන කම්මුල් හින්දා… පිං පාට මූණෙන් පේනා… නුඹ මාගේ ප්‍රාණයයි පිංබරී… සංසාර ගීතේ… ගී පදවැල් ගෙතු ඔයා……
නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවානම්…සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ…විද ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකං… නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොන තරම්…දුක නැතුවමත්…
මම සිල් බිදගත්තේ මුල් සිද ගත්තේ කුසුමක් නිසා.. හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා..// තහනම් ප්‍රේමෙන් දුක්වින්දේ මා..නම් බහදුන් නාමෙන් තනි වෙන්නෙ මා.. නම් පෑහෙනා මට පෙමක් නැති කමින්……
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී… ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි.. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී.. පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී.. සිරුරේ දුවන්නේ මගෙ ලේ…