සරෝජනි | Sarojani by Raini Charuka [2023]
හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනීපැමිනිල්ලට ඔබත් එක්ක මං එන්නම් සරෝජනීඋසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනීඋබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනීසරෝජනී සරෝජනී අපි අඬමුද දැං…
The biggest collection of Sinhala song lyrics.
හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනීපැමිනිල්ලට ඔබත් එක්ක මං එන්නම් සරෝජනීඋසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනීඋබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනීසරෝජනී සරෝජනී අපි අඬමුද දැං…
ඔබ තරම් පෙම් කල කිසිවෙක්නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්ඔබට මං ආදරෙ බව මෙතරම්වැටහුනේ ඔබ වෙන්වි ගිය දාඔය නෙතු හැඬ වූ තරම්ඔබ පෙම් කෙරූ තරම්අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයිමේ තරම් ආදරේ… මේ…
ඉසුරුමුනි ජෝඩුවට නොදෙවෙනිපෑහිලාමයි හිටියෙ ඉස්සරකොල්ලා සමනළයෙක් වගෙයිහැදුවා තරමක් මනෝ මන්දිරබුර බුරා ඇවිළිලා යද්දී මතකයේ දොංදමක ගින්දරපිච්චුනේ අපිමයි එකට වැටිලා හිටිය ගන්දොර ඇත්තමයි ඒ කාලේ ඉඳලම අනුන්ට ම ඉල්ලමක් පාදනජීවිතේ දෝනා…
ඉල්ල ගත්ත shirt එකක්, හිල්වෙච්ච බාටා දෙකක්තිබුනා මතකයි..පිහල අඳින ඩෙනිම් දෙකක්, ඩබල් සීරො පෝන් එකක්තිබුනා මතකයිමගෙ ජීවිතේ අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලාඅපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. // සැරට වැදුන…
න්න යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්නඅම්මලාගෙ කඳුළු වලට අරුතක් දැන් වත් ගෙනෙන්න දැනෙනවා බඩගිනී අපි වගේමයි අපිහිත වටේට ලැව් ගිණී අපි වගේ මයි අපි.. රැඩිකල් උගතුන් හැදෙන්නෙ කාසි හුඟක්…
රූ රප්ස්තා ඩූබි ඩූබි ඩූබී..රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා….රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා…. මගෙ දඟමල්ල මාව දාලා ගියා අයින් වෙලාඑයාගෙ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙලා මම මගෙ Sweety එක්ක…
කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුවමතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව,සායමෙන් තෙත් කලත් නැසෙයි රූ සපුවයූස් කල කෙනෙක් නෑ ආභරණ නැතුව දරාගෙන වේදනා උහුලගෙන හිටියත්රහසේම හඬනවා කලීෆත් දවසක්.. සයනයක මියැදුනත් හිරි ඔතප්…
අතින් අල්ලන් -ඉතින් අපි යන්ජීවිතේ නම් – තණග බිදුවක්නුබේ සෙනෙහේ-තරම් කිසිවක්දැනිලනම් නෑ -කවදාකවත් කදුලු ඇවිදින් ඇති-දහස් වාරක්හීන මල්ලම මග – දිගට හැලුනත්හමුවෙමු අපිත් -වැලපෙමු අපිත්හිනැහෙමු යලිත් අපි – සැනසෙමු යලිත්…
ඇඳට වඩා අපි පාරෙදි හම්බුනාඅහුමුලුවල අපි හැමදම සෙට් උනාබෙන්ච් හොය හොය පාර පුරා තැම්බුනාගන්ඩ හිටිය මගෙ වෙඩිමට කෙලවුනා අපෙ ලව් එක පාර පුරා හිට් උනාFb එකේ මන් පෙම් කුමරෙක් උනාපද…
කඩදාසි බට වලින්ආත්මය අළුකරන්තාත්තලා පෑගුවා මරු වැල්සිල්පරන් කොට උඩින්පරවුනා කළුවරේ මල්… හීන මල්…මල්…… හීන මල්….. මොන්ටෙරෝ බණ අහන්ඩහන්දිවල සුදු ඇඳන්මකලු එව්න් මහ ගොඩක් සෙනඟ පිරුනා හැමදාම කෙම්මුරටකපුරු පෙති ඇවිලුවාට,දෙවියන්ට වත්…