කැස්සයි | Kassai by Dinelka Muthuarachchi [2023]

හංඟගන්නට බෑ කාටවත් ආදරෙයි කැස්සයිඒ වුණත් මම හංඟගත්තා මං ඒ අතිං දක්ෂයිඅන්තිමේදී එය දැනං උඹ දැන් දැන් ගණං උස්සයිනැළවි නැළවී යනගමන් උඹ මගෙ ළඟින් ගස්සයි ගස්සයි මගෙ ළඟම අඩි හප්පයිපුළුලුකුල…

මං මාරයි (Remake) | Man Maarai (Remake) by Kelwiz [2023]

අඩේ මං මාරයි මං ගෙවපු ජීවිතේ පුදුමාකාරයිසල්ලි නැති නිසා හිතුවේ ජීවිතේ මං පරාදයිනිදාගත්තේ හීනත් එක්ක ජීවිතේ ගෙවිලා ගොඩක්බොරුවට ලං වුන මිනිස්සු තියලා ගියා පිරිච්ඡේදයක් පෙරලුවා පිටු මං කාලා කට්ට දැන්…

යශෝධරා | Yashodara by GANGADARA [2023]

Melodic acoustic ballad weaving classical imagery with modern themes of eternal devotion. Song Lyrics ඉඳහිට වැටෙන වැහිකෝඩෙක තෙමීගෙන කහ මල් කිනිතිපොළවට ඇස් අයාගෙන ප්‍රේමය ගිය පසුවසුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුණිඅහසෙන්…

පිටකවරේ අමු | Pitakaware Amu Sinduwa by Sanjeew Lonliyes

Acoustic folk track challenging societal judgments based on appearances. Song Lyrics Verse කණ විදලා කොණ්ඩෙ පාට කරපුඇවිදින ගිනි අව්වේ හිල් බාටා ගල් තැලුම් මතුවුණුතාරවලින් වැහුවේ පන්සීය පනස් ජාතකයමඋන්ටයි බණ කිවුවේ…

නුඹ හට මං | Numba Hata Man by SANUKA [2023]

ගම්මැද පාරේ හමුවී අපි දෙන්නාබන්ටෙක (bund) අයිනේ ළංවී අපි උන්නාගප්පියො කකුලේ ගෑවී උඩ පැන්නාහදවත පතුලේ පොඩි ලවක් උපන්නා ලස්සන දෑසේ ඔබ මා පෙම් බැන්දාගස්සන ලීලේ දැක මත් වූ හන්දාඅම්මපා මැණිකේ…

හන්තානෙ මල් | Hanthane Mal by Mahiru Senarathne x Akesh J

සඳ නාව දිනයක් පාසා ඉකි බිඳින කවියක් රෑබොඳ පාට බිඳුවක් සීමා යයි සේදි පදවැල් පෑ මාරුතේ හැමුවොතින්හන්තාන මල් වී දුකින්පෙති ගිලිහිලා යන සැනින්හිත් පරවෙලා යයි හෙමින් හන්තානෙ මල් නුඹෙ හිත…

විසබීජේ | VisaBJAY by Shana [2023]

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ,එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ,තාමත් එකෙක් දිග දාලා Rolling එකේ,Finish වෙන්නෙ morning එකේ,වෙයං කොන්ද කෙලින් එකෙක්කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ…

වනපස මලේ | Wanapasa Male by Mihiran [2023]

සැඟවී වනේ පිපිලා උදේ – අවිහිංසකම රහසක් කියාවිඳි වේදනා දෙනෙතින් මුදා – මගෙ ජීවිතේ අලුතෙන් ලියා හැඟුමන් පවා හිත කිති කවා – සිටියා බලා නුඹෙ නෙත් දිහාපෙරුමන් පුරා හමු වූ…

අපෙ කතාව | Ape Kathawa by Iman Fernando [2022]

බෝමයි කියන්න දේවල්ඔබ නොදකින පැතිකඩවල්හිතන්න ඉඩ නෑ හැගුමන්කියන්න දේවල් තියලා මතකය ගෙනෙනා රිදුමන්අමතක වී මට මාවත්වසන්ත කාලය ඔබ නම්තව දුරටත් මගෙ නොවනා ආදරෙ කියා ඈතටම වී ඔබමා හැර දමා වෙනතකට…

දෑසේ දුරින් | Dase Durin by DILU Beats [2023]

ඒ වාගෙ ඈ නේවී හිනැහීලාඒ තාලෙ නෑසේවී බොඳවීලාකෙලවර නැතී ආදරේ රූරමී රෑ දිවාඅවසර නැතී මේ සෙනේ නිවාරමී මා මෙදා දෑසේ දුරින් යාවී මෙදාරහසේ සෙමින් පෑරී මෙමානෑසේ ලඟින් ගෑවී මෙදාරහසේ සුසුම්…