මෝහිණී | Mohini by SANUKA ft. Master D [2023]

මාගේ සුදු නෝනේආලේ බැඳි තීගේහර්දේ මට ඈතයි දැනුනාඇයිද තව නාවේකවුද බොරු කීවේවෛතාල කාලෙත් ගෙවුනා // අතදරුවා වඩාගන්නට දීලානුඹ කොහෙද ගියේ යන්නට මැණිකා මැදියම් වෙලාවේනුඹමයි සොයාවේදුටු තැන ආලෙන් බැඳුණානුඹගේ මුලාවේමං පැටලුනානේඅද…

සොබනා | Sobana by Ridma Weerawardena [2023]

නීල නයන කරකා මාව මගැර බලනාසොබනා මුනිවත රකිනාහබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනාසොබනා මුනිවත රකිනාසොබනා ඔරුවක මල් පුරවාමල් කුමරුට පිටුපා ඇදුනා නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරීනොයමී නුවරට මා…

ඈ සුරඟනක්ද | Ae Suraganakda by Anju Warnakula [2023]

රුවැත්තියක් සිනාසුනාහොරැහින් හදිස්සියේවෂීවෙලා මං බලන් හිටියා හැගුම් පොදක් හිතේ තියන්තනියෙන් නිසන්සලේපෙමක් පතා මං පෙරුම් පිරුවා නමක් ගමක් කොහෙන් හොයන්නදහිතක් ගැහෙහි කෙසේ අහන්නදඔබ මගේම විතරයිදන්නවා ඈ සුරගනක්ද මිහිපිටඈ මට කියයිද හිමිහිටඈ…

පාවේ | Pawee by Kanchana Anuradhi ft. Thilina Boralessa [2023]

සිනා කෝ දෑසේපෙම් කතා නෑසේනිවා සැනසුවනුඹේ උණුහුමකොහේදෝ පාවේකොහේදෝ පාවේ වරා මල් වාගේහිතුමතේ පාවේනුඹත් ඒ වාගේමා දවා පාවේ කඳුළු ගංගාවේදෑල මල් යායේසුවඳ අරගෙනවරෙන් හනිකටපාවෙලා ආයේපාවෙලා ආයේ සකිසඳේ ප්‍රේමේනුඹයි මා ප්‍රාණේපැටලිලා සුළඟේඑන්නෙපා…

හැමරෑම | Hama Raama by Samitha Mudunkotuwa [2023]

හැමරෑම මං එක්කඅඩවන් වූ ඇස් අද්දරහැමරෑම මං එක්කඅඩවන් වූ ඇස් අද්දරලැජ්ජාවෙන්නිල් කටරොඩු මල් ඉම්බහැටි මතකදම්ම්ම් හා හා හැමරෑම මං එක්ක මටම අයිති නැති පපුවකසිතුවම් කලමගෙ හීනෙකඑක පාරක් පන පොවන්නඇය රවටා…

තරුණයි | Tharunai by DJ Mass x Romaine Willis [2023]

ඔබේ දෑසේ , රහස් දහසක හැංගිනීල නෙතු අග හැන්ගෙන්නේ, පැද්දෙන්නේ, රිංගන්නේ, ගැස්සෙන්නේ මං දෝ?මාගේ දෑතේ , දවස් දහසක රැන්දීසුළැඟිලි අග එල්ලෙන්නේ ලංවෙන්නේ අහුවෙන්නේ බේරෙන්නේ ඔබදෝ?චිත්‍රපටියක වාගේ, එතෙන අපගේ ආලේපුංචි දේටත්…

යන්නම් | Yannam by Nisal Gamage [2023]

දුරින් පායනා සඳ වගේ පෙනෙනවාතරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවාදුරින් මා දිහා ඔබ බලා හිඳිනවාතව හිතින් මා සිතා මව මවා බැඳෙනවා ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේනොලැබෙන ගානේ…

මා ඉතින් | Ma Ithin Ynna Yanawa by Sunil Edirisinghe

මා ඉතින් යන්න යනවා.මට යන්න අවසරයිමට අරන් යන්න ඇත්තේමේ මතකය විතරයි මා ඉතින් යන්න යනවාමට යන්න අවසරයිමට අරන් යන්න ඇත්තේමේ මතකය විතරයි නුඹ සදක් වෙලා පායාමට එළිය වූ වගයිනුඹ සදක්…

ආදර පුරුද්ද | Adara Purudda by Lakshana Lakmini ft. Tharindu D

සිහින පීරමින්හෙව්වේම මමපපුතුරක රළු පහසනෙතු පියන් වැහෙන්නමඒ උණුහුමට ඔබ ගාව ආදරය කියන්නෙමපුරුද්දක් හිත දවනඉරි තැලි පොඩි වෙද්දිකාන්සිය දුරු කරන සිහිනයක් කියන්නෙමමියැදෙන්න අර අදිනඔබ ළඟම ගුලි වෙන්නහිත ආස නිමේෂෙට written by…