බුදු බණ | Budubana by King Lotuss ft. Harry Harsh [2021]

චණ්ඩ මාරුතයේනාවිකය ඔහු පදවනාපාප ලෝ තලයේසියලු කෙලෙසුන් පරදලාඇයිද සමිදුන්නේඅප සැමා මෙහි ඉපදිලාකෙලෙස් පුරවන්නේකඳුලු අතරින් හිනැහිලා සමිදානනේ මා හට අවසර ගයන්න ගායනාවලද දෙයක් නෑ අතහැර ඇත්ත මිසක් භාවනාවකිමද මා මෙහිම ඉපිද…

සංසාරිණී | Sansarini by Kanchana Anuradhi & Supun Perera

ඒ නෙතු රහසේ මා සොයාහිත සොලවා සොරකම් කළානතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා සංසාරිණිය වෙලාපෙම් සාගරයම ගෙනාඋන්මාදිනිය නුරාහංගා නොයනු දමා සඳ වැනි ආදර කතාබොඳ කළ වැහි කළු වළාඅතරින් යළි…

මල් වරුසා | Mal Warusa by Shan M & Malmi ft. Aki Vish [2020]

මල් වරුසා පරදනානුඹේ දෑසින් පෑ සිනාරතු දෙතොලින් කී කතාමතකේ සේයා වෙලා රෑ සිහිනෙන් ලංවෙනානෙතු මානේ පායනාසිතුවිලි විල කලඹනානුඹ කවුදෝ නොහැඟෙනා කෙහෙරැලි පවා සුළඟින් ඉඟිබිඟි කලා මට රහසින්දෑඟිලි කතා හොරැහින් පැවසුවා…

ගගනගාමි | Gaganagami by Ayeshmantha, Tikx Kooda

හැමදාම අලුත් දවසක් කරන් මේ ලෝකේහොඳයි කියා හැමදේම හිතන්නයි මට ඕනේකලුවර වළාකුලේ රිදී ඉරි හොයන්නඒවා එකතු කරන් මගේ කතාව ලියන්නහිනාවෙන්නයි මට ඕනිවෙනස් කරන්නේ කෝණේබලන්න දිහා ලෝකේහිනාවත් එක්ක ශෝකේපුදුමයි ජීවිතේවිඳින්නයි ඕනේතරඟයක්…

මං තනිවම | Man Thaniwama by Dinesh Gamage

Deeply emotional cinematic ballad exploring solitude and heartbreak. Song Lyrics මන් තනිවම යන්නම් තව දුරදෑස හුරු හින්දාපපුව තනියට දැනෙන හැමවිටඔය දෑස මම හෙව්වා අදුරේ පාට ගෑවුනේසිහිනේ පාව යාවුනේසිහිනේ පාට සේදුනේතනි…

අනේ ඔයා | Ane Oya by Sachini Nisansala [2023]

මේ ආකාසේ පුරාමමන් සොයමී හැමදාමරූ නාරී තාරුකාවබැබලේදෝ මා ගාවසෑම දාම මන්…. පෙනේවා කියා පතන්නම්ආදරේට මන්…. ඇසිපිය නොහෙලා ඉදන් එන්නෙ නෑ වගේ වුනත්අනේ ඉතින් කෙසේ හිදින්දමා නොසිතාම ඔබ ගැන නොසිතාමසාගරේ වගේ…

ආල කතා | Aala Katha by Nilan Hettiarachchi [2023]

අත්වැල් ලෙහාලා පාලුවක මාඈතින් තබාලා යාවීනම් ඔයාමාදෝ මුලාවූ සිහිනයක රෑනොයෙනා හිතක් ආයේමත් හොයනා ආල කතා ඇසුනා ඇසුනාපෙරදා ලඟ මා ඉන්නම් කියනාඈත වසා හිඳිනා හිඳිනාඔබ හා ආයේ දවසක් හොයනා හොයනා නින්දේ…

හෙවනැල්ල | Hewanalla by Kelwiz ft. Chubby [2023]

සුළගට පාවී ඈතට යාවී නෑ වෛරයක් හිතේක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේසිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේමරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ වසර ගානක් ආවේ අඩි තියන් නෑ අත…

Shawty by Lakshitha Mihiran [2023]

වශී වී මාගේ නෙතු පියන් – මිදී අඳුරෙන් මා සසල වුණාඅබියස ඔබෙ මුදු වදන් – සසල සළෙළුන් නිසල කරවනාඔබේ නෙතු යුග දුටිමි – මා විඳින්නම් ඔබේ ප්‍රේමයන්මා හදේ මැවුණා වූ…