ළන්දු | Landu by D Tap [2012]

මගෙ ආදර ළන්දුමගෙ ආදර ළන්දු ඇයි ඔය නෙතු අග කඳුළුමට වද දෙයි ළන්දු හොර රහසෙ වැටෙන කඳුළුඒ වැටෙන කඳුළු මං නිසාද මගෙ සුදු ළන්දුඒ නුඹේ කඳුළු මට දීපන් මගෙ සුදු…

ආදරේ | Adare by Thisara Weerasinghe [2023]

ඇසේ දැවටෙන සුළඟ ආයෙත්වැළඳ ගන්නට හිතෙනවාහිතේ තෙරපෙන දහක් සිතිවිලිකියාලන්නට හිතෙනවාඔහේ පාවුනු ජීවිතේ දැන්මගේමයි මට හැඟෙනවාආදරේ..ඒ.. ආදරේමගෙන් මං ගැන අහනවාමගෙන් මං ගැන අහනවා සුළං රැල්ලේ දැවටිලාවත්ඇවිත් යන්නට හිතෙනවානළල් තලයට දෙතොල් ලංකරහාදු…

News Sinhala Reggae Medley by Sarith & Surith with News [2023]

පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකලපෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙටනෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කලනුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම හිත බැඳි ස්නේහවන්ති නුඹවැඩිපුර ආලවන්ත වුනඋනුහුම් තාල…

මෝහිණී | Mohini by SANUKA [2023]

මාගේ සුදු නෝනේආලේ බැඳි තීගේහර්දේ මට ඈතයි දැනුනාඇයිද තව නාවේකවුද බොරු කීවේවෛතාල කාලෙත් ගෙවුනා අතදරුවා වඩාගන්නට දීලානුඹ කොහෙද ගියේ යන්නට මැණිකා මැදියම් වෙලාවේනුඹමයි සොයාවේදුටු තැන ආලෙන් බැඳුණානුඹගේ මුලාවේමං පැටලුනානේඅද තනි…

සීතල ගිනි | Sithala Gini by Zany Inzane [2023]

සීතල ගිනි // අදින්නෙ දිවි මකුලු විසඋරුම නැ දෙයක් මරනෙ මිසපනනැ කොදු තියන්න තිතසමාජෙ නොව දුර්වල හිත සමහර කොල්ලො පිච්චුව දිවආව එක්කන් යන්න පෙන්නන්න ශිවවිනාසෙ ලග අල්ලල ඉව බේරල පනආව…

රිදුමන් | Riduman by Mihiran [2023]

මං ගාව ආයේ ආල කම් නෑ ආල කන්‍යාවේහංගාන රිදුමන් මැවු හිනාවෙන් නුඹව සැනසූවේදෑස පාරන වේදනා කිම ඔය ළමැද පැතුවේආයෙ දවසක අපිම අප හැර යනෙන පෙම් පාරේ ඉඳුරාවී ඈත ඉඟි දේවිලංවේවී…

පෙම්වතයින් සේ | Pemwathiyan Se by Jagath Wickramasinghe

පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ ඉතින් ප්‍රේමේ නමින්සෝ ගී ගයන් නෑ ඉතින් මිහිරාවියේ කෝ ඔබේවදනින් මැවූ ආදරේබොඳ මීදුමක් සේ ගලාදුර ඈත පාවී ගියා පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ…

පෙම්වතයින් සේ | Pemwathiyan Se by Jagath Wickramasinghe

පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ ඉතින් ප්‍රේමේ නමින්සෝ ගී ගයන් නෑ ඉතින් මිහිරාවියේ කෝ ඔබේවදනින් මැවූ ආදරේබොඳ මීදුමක් සේ ගලාදුර ඈත පාවී ගියා පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ…

අම්මේ | Amme by Dhanith Sri [2023]

මට මතක ඇති කාලේ ඉදන්පොඩි කුඩේ අරන් පොඩි අඩි පාරගාව ඉදන්මම ගනන් කරා ගෙදර ඉදන් අඩි 100ක් ගෙවන්නුඹ යනවා හැමදාම පොඩි කාසි හොයන්අම්මේ හැමදාම අනුන්ටම නුබ හම්බකරන්දෙන දෙයක් අරන් ඇව්ත්…