Papuwa Pura / පපුව පුරා – Amila Nidahasa

පපුව පුරා…
ගැලු ඒ…
කදුළු…
නුඹ දැක්කේ නැත්තේ…
දෑසින් නොගැලූ… හන්දයි…
දෑසින් නොගැලූ… හන්දයි…

ලග උන්නු කාලේ…
අඩුවක් නොපෑවේ…
කදුලැල් හදේ… හංගලා…
ලග උන්නු කාලේ…
අඩුවක් නොපෑවේ…
කදුලැල් හදේ… හංගලා…

දුර යන්න කාලේ…
ආවාම රහසේ…
කදුලැල් සුසුම්…
සේ ගලා…
කදුලැල් සුසුම්…
සේ ගලා…

පපුව පුරා…
ගැලු ඒ…
කදුළු…
නුඹ දැක්කේ නැත්තේ…
දෑසින් නොගැලූ… හන්දයි…
දෑසින් නොගැලූ… හන්දයි…

දුක දුන්නු ආලේ…
වරමක් ගෙනාවේ…
නෑ යලි හදේ…
තෙත් වෙනා…

දුක දුන්නු ආලේ…
වරමක් ගෙනාවේ…
නෑ යලි හදේ…
තෙත් වෙනා…

දුර යන්න කාලේ…
ආවාම රහසේ…
කදුලැල් සුසුම්…
සේ ගලා…
කදුලැල් සුසුම්…
සේ ගලා…

 

Official Music Video

Leave a Reply