Raa Sihinen Maa / රෑ සිහිනෙන් මා – Sanka Dineth

Sinhala song lyrics with music notes illustration

රෑ… රෑ සිහිනෙන් මා…
මායවේ පෑ
සේයාවි ඈ
ඈ මදහාස පා
දැහැනේ බිදී
ආදරේ පෑ…

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…

සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සත පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..

මා…මා දුටුවේ ඈ
ලෙලනා රුවේ
දසුනක් මැවේ…

ඒ…ඒ රැයම මා
සිටියේ නුඹේ
යහනේ ලදේ

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…….

සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සත පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…….

ඔය පබසරට සිත බැදිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ලදේ…….

සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සත පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..

සදසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සත පාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
වගින් සිනා පා
පිදුවා…..

Official Music Video

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “Raa Sihinen Maa / රෑ සිහිනෙන් මා – Sanka Dineth”

Leave a Reply