රන් තෝඩු | Ran Thodu by Chathumi Dihara [2024]

Sinhala song lyrics with music notes illustration

ලං වී ඉන්න ආලෙන් මට පෙම් බැන්ද දා මෙන්
වරු ගණනාවක් යා දෙන් නුඹ සිප ගත්‍ත මානෙන්
මත් වෙන්නා වාගේ ඔය පෙම් බැල්මේ රූපේ
මන් එන්නම් රහසේ යං අත් අල්ලන් පහසේ

මන් ඔය ප්‍රේමේ පටලා
තුන්යාමේ මැවිලා
පිං රූපේ නොවෑ මා
රන් මේ තෝඩු පළදා
මා කැන්දන් යන දා
තව ඉවසුම් නැත මා

හිතම හිරිවැටෙනා මල් කතා
සවනේ රැව් පිළිරැව් දෙන රටා
මුවගේ ඔය හුරතල් නොදකිනා මට
කුමට මේ නෙත් අරුතක් වෙනා

ලං වී ඉන්න ආලෙන් මට පෙම් බැන්ද දා මෙන්…

මන් ඔය ප්‍රේමේ පටලා…

written by Shashika L Gunsekra

dopelyrics,superblyrics,leaderoflyrics,syrebralvibes,shadowmusic,pillowmusic,patuloy pang lalakad ang panahon,freddie aguilar,lulubog lilitaw ang buwan at araw,taznetwork,spotifyviral,akoy magmamahal sayo hindi ito magbabago,di ko malimutan,pillow,tiktok,7clouds,mrshades,uniquevibes

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply