රූ චායා | Ruu Chaya by Shashi X Chathumi [2024]

Melancholic contemporary Sinhala duet exploring betrayal and lingering attachment.

Song Lyrics

ආදරේ සද මා මගේ
සිත පාළුවේ දමා
නුඹ ඈත ගියේද නොයෙන
ලෙසට කෝ නුඹේ රූ චායා

ජීවිතේ මෙතුවක් තරම්
නුඹගෙන් සදක් සේ පායා
නුඹ ඈත ගියේද නොයෙන
ලෙසට කෝ නුබේ රූ චායා

කීව පෙම් වදන් මතක්
වෙන වාරයක් පවා
නුඹ රෝස මල් වලින් තැනූ
පෙම් යහන සුන් වුනා

ආදරෙන් මටත් දැනේ
මම රැවටුනා කියා
මතක් වෙන වාරයක්
පවා නමුත් මම සාප නෑ පතා

ආදරෙන් මටත් දැනේ
මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා
නමුත් මම සාප නෑ පතා

රෝසමල් කුමාරියේ
නුඹ රැවටුනා තමා
මමත් හරි ආදරෙයි කියා
නුඹෙන් නෑ කිසීම දේ පතා

ප්‍රාතිහාරෙන්වත් යලිත්
අපි එක් වුනොත් සදා
නුඹට හැකි මා පිටින් නුඹ
ලත් දුකත් පිටමන් කරන්න සදා

ආදරේ සද මා…

ආදරේ සද මා මගේ
සිත පාළුවේ දමා
නුඹත් දුර යන්න යාවි
මේ සිතින් බැදි ආදරේ දාමා
කාරණා කිමැයි කියන්

මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි
ඒ නුඹේ හසරැල් විදින්නෙද මා

කාරණා කිමැයි කියන්
මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි
ඒ නුඹේ හසරැල් කොහේ සද මා

ආදරේ සද මා…

Song Information

Song Title: රූ චායා (Ruu Chaya)
Artist: Shashi X Chathumi
Lyrics: Shashika L Gunasekara
Genre: Contemporary Pop / Ballad
Language: Sinhala
Release Year: 2024


Song Summary

“Ruu Chaya” is a poignant contemporary duet that captures the raw emotional aftermath of a failed relationship. The mood is heavy with sadness and reflection, as two voices navigate the pain of broken promises and the “shadow” (chaya) of a presence that is no longer there. It portrays a narrative where both parties acknowledge a sense of betrayal or being misled, yet find themselves unable to harbor malice, choosing instead to dwell on the “moonlight” that their love once provided.

Song Meaning

The song explores the themes of emotional fragility and the difficulty of moving on. The title “Ruu Chaya” (Image/Shadow) refers to the lingering memories of a lover who has departed “never to return.” The lyrics describe a “bed of roses” that has been destroyed, symbolizing the end of a romanticized dream. A central theme is the refusal to curse the former partner despite the pain (“sapa na patha”), showcasing a mature yet deeply wounded perspective. The song ends with a desperate questioning of why things changed, as the narrator remains trapped in the memory of a smile they can no longer find.

Frequently Asked Questions (FAQ)

Who are the singers of Ruu Chaya?
The song is a duet performed by Shashi and Chathumi.

What does the title “Ruu Chaya” mean?
It translates to “Image Shadow” or “Visage Shadow,” referring to the lingering mental image of a loved one who is gone.

Who wrote the lyrics for this song?
The lyrics were written by Shashika L Gunasekara.

What is the central emotional conflict in the song?
The conflict is the realization of being “deceived” in love, yet still longing for the partner and refusing to seek vengeance or wish them ill.

When was Ruu Chaya released?
The song was released in 2024 as part of the contemporary Sinhala pop wave.

Leave a Reply