රිදුනා නම් | Riduna Nam by Kanishka Akmeemana [2021]

Sinhala song lyrics with music notes illustration

රිදුනා නම් හිත රිදුනා නම්
මම සමා අයදී…
ඔබ තරම් මට ඔබ තරම්
ආදරේ නොකරාවී….

වස්සානේ ගෙන ආපු හීනේ
ඔබ මාගේ හැම හුස්මවේ….
සoසාරෙ හමුවන්න ආයේ
මo පැතුවෙ ඔබ විතරනේ….

ඉකි බිඳින ආදරය මාගේ
ඔබ සොයා එන්නේමි ආයේ
හිත හදපු ආලේ…නුඹ මගෙම ලෝකේ
කඳුලු ඇයිද මේ දෑසේ….
ආදරෙයි ආදරෙයි ආදරෙයිනෙ මා….

උණුහුමේ දළුලන්න ප්‍රේමේ
ඉඩ දෙන්න මට වෙන්න ඔබගේ
නිදි බින්ඳ කාලේ… තරු ගැන්න යාමේ
නිහඬ ඇයිද මේ දෑසේ….
ආදරෙයි ආදරෙයි ආදරෙයිනෙ මා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply