Rookantha Gunathilaka

හැමදාම හිතගාව | Hamadama Hithagaawa by Rookantha Gunathilaka

හැමදාම හිතගාව රැදුනහමඔබ මව හදුනාවී ඉදුරාමහැමදාම මම වෙනස් වේවිවැඩිය වැඩිය ආදරේ දෙමිඔබේ හදට මා තුරුල් වෙවීසුළං වගේ ඉතින් එබෙන්නෙමි සාගරේ ජලෙන් පිරී එතේඅහස් කුසේ රහස් බොහෝ ඇතේඅපේ සිතේ ඔබයි මමයි…

හද සාගරේ | Hada Sagare by Rookantha Gunathilaka

හද සාගරේපැතුමන් පුරා සුසුමන් සලාඇය වෙන් වුණා හද සාගරේමත ඈ හදේහසරැල් නගා සුසුමන් මකාසිටිතැයි සිතා හද සාගරේ සිටිනා විලාසේ ඈ අඳුරේදකිනා විලාසේ මද්දහනේකඳුලැල් පිරීලා නෙතුකැන් ගිලීඈ ආවේ හද සාගරේපැතුමන් පුරා…

හිරු සඳු අතරේ | Hiru Sandu Athare by Rookantha Gunathilaka

හිරු නැඟෙන්නේ කඳු අතරින්ඔබේ රැස් අරගෙනවැසි වැටෙන්නේ වළාකුලින් සීතල අරගෙනපොළෝ තලේ පුද ලබන්න සුවඳ පඬුරු බැදපහදා ගන්නට සිත අපේ ඔබේ පිහිට යැද හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේලබනා ඔබේ කරුණා…

හැමදාමත් ලඟින් | Hamadamath Lagin by Rookantha Gunathilaka

හැමදාමත් ලඟින් ඉන්නකිසිදා මා හැර නොයන්නකිසිදා මා හැර නොයන්නහැමදාමත් ලඟින් ඉන්න කුරුළු වෙසින් ඉගිල යන්නතිසැල් අහස සිසාරන්නඔබ රිසි නම් කුරුල්ලන්ටගී කියන්න කවි ලියන්නඒත් මගේ රත්තරනේකිසිදා මා හැර නොයන්න සෙනෙහෙ සලන…

තරුමල් වගේ | Tharumal Wage by Rookantha Gunathilaka

තරුමල් වගේ මේ ජිවිතේ ඔබ හා ඉන්නම්ගිනි රශ්මියේ හිම සීතලේ ඔබ හා ඉන්නම්සැනසිමේදී වැලපීමේදී ඔබ හා බැඳීඑක සේ ඉන්නම්පෙර සේ අදත් අද සේ හෙටත් නොසැලී වෙලීඔබ හා ඉන්නම්… ඔබ හිනැහෙන…

උලත් එකයි | Ulath Ekai by Rookantha Gunathilaka

උලත් එකයි පිළත් එකයිමළත් එකයි නැතත් එකයිඅපි හැමදා සොමියේ ඉන්නවාදෙයියෝ දනී අපි නොදනීමැරෙන දවස කව්රු කියනවාඇතත් එකයි නැතත් එකයිළඟත් එකයි දුරත් එකයිමඩ කාලයි මෙතෙන්ට ආවේනගේ මලේ ඇලේ දොළේඅපේ කටහඬ තාම…

මනලෝලී මනමාලියේ | Manaloli Manamaliye by Rookantha Gunathilaka

මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලාමාගෙ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ…කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලාආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ….. මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම්…

කඳුලු බිඳක් මා | Kandulu Bindak Ma by Rookantha Gunathilaka

කඳුලු බිඳක් මා වෙනුවෙන්නොසැලෙන්නයි ඔබේ ඇසින්ආදරයේ අනුකම්පාඅයදින්නට එපා මගෙන් කඳුලු බිඳක් මා වෙනුවෙන්නොසැලෙන්නයි ඔබේ ඇසින්ආදරයේ අනුකම්පාඅයදින්නට එපා මගෙන් කුළුදුල් සෙනෙහස ඔබගේපුද කළ දා එකම සිතින්ඔබ දෙගුරුන් නොපැතු මාලොව තනි වේ…

සඟවන්න ඔය නිල් නුවන් | Sangawanna Oya Nil Nuwan by Rookantha

සඟවන්න ඔය නිල් නුවන්සැඟවෙන්න මගෙ ඇස් වලින්ඔබ දුටුවෝතින් යළිහිත වාවනු බෑ අහසේ තරු නැති රෑසඳ එළියක් නැති රෑවළාකුළු අතරේසඟවන්න ඔය නිල් නුවන්මගේ දිහා නොබලා හමුවුනු ලංවුණු අප පෙම් කතන්දරේපැටළුනු දැවටුනු…

හිත නැවතුන තැන | Hitha Nawathuna Thana by Rookantha Gunathilaka

හිත නැවතුන තැන ඔබ නවතිනවාදඔබ නැවතුන තැන හිත නවතිනවාදඔබයි ඔබේ හිතයිඑක විට එක තැන නැවතුන දාබලන්න වට පිටමම ඔබ ළඟද කියා හිත නැවතුන තැන දුර ඈත නොපෙනෙන රෑකළඟ පාත ඉන්නෙමීදුටුවාද…