Rookantha Gunathilaka

ගිනි කඳු පුපුරන | Gini Kandu Pupurana by Rookantha Gunathilaka

ගිනි කඳු පුපුරන ඒ ගිගුම් දිනේ ළඟයිහිම කඳු දියවන ඒ සුසුම් දිනේ ළඟයිතරු කට දිලිහෙන ඒ එන දිනේ ළඟයිඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපාඒ නිසා ඒ ආදරේ පමා කරන්න…

දුර ඈත | Dura Atha by Rookantha Gunathilaka

දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේඔය දෑත මට අතිති නැති නිසාඅපි ආයේ හමුවන්නේ නැති නිසා දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේඔය දෑත මට අතිති නැති නිසාඅපි…

දෙයක් කියන්නම් | Deyak Kiyannam by Rookantha Gunathilaka

දෙයක් කියන්නම් සඳසාවියේතැනක් තියෙනවා හද මණ්ඬලේකලක් බලා සිටිය සිතක් කඩා වැටුණාතවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ දෙයක් කියන්නම් සඳසාවියේතැනක් තියෙනවා හද මණ්ඬලේකලක් බලා සිටිය සිතක් කඩා වැටුණාතවත් ඉතින් නම් මට…

දේදුනු පාටයි | Dedunu Patai by Rookantha Gunathilaka

දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේමුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේඅරුණෝදේ…. සුවඳේ මල් වල මී බිඳු වෑහෙන්නේ ඔබටයි මල් කුමරෝසීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඹරෝමේ යාමේ හමු…

ගවහලේ පිදුරු මිටිය | Gawahale Piduru Mitiya by Rookantha Gunathilaka

ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම්ගවහලේ වසු පැටියෙකු මට වෙන්නට තිබුණානම්මා කෙතරම් වාසනාවන්තදමා කෙතරම් සන්තෝසදඅප රටේ නත්තල් දා සාමය තිබුණානම් වට පිළි දවටා විලවුන් ඇඳලා යනවා අපි පල්ලිරත්තිඤා පුපුරා රුපියල්…

දුටු මොහොතේ | Dutu Mohothe by Rookantha Gunathilaka

දුටු මොහොතේ ඉඟි කල ආදරේමද අඳුරේ හමු වුණ පාළුවේමාගේ මාගේ වේවා ඔබගේ දෑසේ සේයාළඳුනේ චන්දනියේ උතුරනවා සෙනෙහස පේනවාමටම කියා හසකැන් ගේනවාසීතේ මා හා ළංවී ජීවිත ගීතේ හැංගීහිඳිනු චන්දනියේ ඔබ ගැන…

දරුවෝ ඇති අම්මලා | Daruwo Athi Ammala by Rookantha Gunathilaka

දරුවෝ ඇති අම්මලාදරු සුරතල් පෙන්නලාහඬවා නෙත මා සිත පාරනවාදරුවෝ නැත මා පතලා හඬනා කිරි දරුවෝදිවිය පුරා පැතුවාපවු පුරවා සංසාරයෙමව් පදවිය නැතුවා කුරුළු මුවෝ සතුනේදරු සෙනෙහේ විඳිනාමිනිස් භවේ මහිමේ මගේමට දරුවො…

බැස ගියා හිරු | Basa Giya Hiru by Rookantha Gunathilaka

බැස ගියා හිරු බැස ගියාපෑළ දිග අහසේසංසාර ආරණ්‍යෙය්මරණය දෝ ඇවිල්ලාමාව කැන්දන් යන්න ඇවිල්ලා බැස ගියා හිරු බැස ගියාපෑළ දිග අහසේසංසාර ආරණ්‍යෙය්මරණය දෝ ඇවිල්ලාමාව කැන්දන් යන්න ඇවිල්ලා කළුවරේ කූර ගගා හෙමින්…

අවාරේ පිපී | Aware Pipi by Rookantha Gunathilaka

අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේඔබ කුසුම් තිලිණයයි පුදසුනේඅයාලේ ඇදී නයන ඉවුරේ රැඳීඔබ හිඳී මා හදේ සංහිදේ අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේඔබ කුසුම් තිලිණයයි පුදසුනේඅයාලේ ඇදී නයන ඉවුරේ රැඳීඔබ හිඳී මා…

ආශා මල් පීදේ | Asha Mal Peede by Rookantha Gunathilaka

ආශා මල් පීදේ නිල් දෑසේකිවේ මට කිවේ හොර රහසේඔබෙ සෙනෙහස නේදෝඑය මට හිමිවේදෝසිහිනේ විලසේමැකිලා යාදෝ ආශා මල් පීදේ නිල් දෑසේකිවේ මට කිවේ හොර රහසේඔබෙ සෙනෙහස නේදෝඑය මට හිමිවේදෝසිහිනේ විලසේමැකිලා යාදෝ…