ඇස් දෙක පියාන | As Deka Piyana by Rookantha Gunathilaka
ඇස් දෙක පියාන නිදාගන්න මට බෑබෑ බෑ මට නිදන්න බෑසිත තුළ දඟලන මනසේ ඇවිදිනඔබ මට නිදන්න දෙන්නේ නෑ සිත එක්තැන් කර නිදන්න හැදුවත්එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑතුරුල් වෙලා ඔබ හුරතල්…
The biggest collection of Sinhala song lyrics.
ඇස් දෙක පියාන නිදාගන්න මට බෑබෑ බෑ මට නිදන්න බෑසිත තුළ දඟලන මනසේ ඇවිදිනඔබ මට නිදන්න දෙන්නේ නෑ සිත එක්තැන් කර නිදන්න හැදුවත්එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑතුරුල් වෙලා ඔබ හුරතල්…
අපේ පොතේ ලියා ඇති කියුම් තමයිමෙසේ කියන්නේහිතේ ඇති මැකී නැති මෙවන් වදන්බොහෝ වටින්නේහිතා මතා බැලූ කෙනා නැතේ නැතේපරාදවෙන්නේඈත නෙත හිතූ කෙනා අනාගතේලොවේ දිනන්නේ අපේ පොතේ ලියා ඇති කියුම් තමයිමෙසේ කියන්නේහිතේ…
A vibrant and melodic classic Sinhala pop track by legendary artist Rookantha Gunathilaka. Song Lyrics අංගනාවෝගීතේ ලීවා තාලේ දැමුවාසිහිනෙන් මට කීවා ඔබ මාගේකියලා අංගනාවෝ රුපිකාවෝරැඟුමන් රැඟුවා මට අමා මී පෙව්වාඉන්නේ…
සඳපාන වාගේ දිළෙන්නේඔබමයි හදේහි රැඳෙන්නේනිල් විල් ජලාසේ හංසිය විලාසේමා හද විලේ සැරිසරන්නේසඳපාන වාගේ දිළෙන්නේඔබමයි හදේහි රැඳෙන්නේ මල් මාවතේ සරි සරාලා නැළවුණු ලඳේ තුරුළු වීලාසමනල්ලු කෝ අද ගිහිල්ලා මල් ගොමුවේ නෑ…
A deeply emotional and soulful classic Sinhala pop ballad by legendary artist Rookantha Gunathilaka exploring forbidden love and heartbreak. Song Lyrics නිහඬ මාවතේ පාළු නිවහනේඅවිහිංසක යුවතී නොසිතූ ලෙසමගේ මුළු දිවියම…
දවසක් දා හැන්දෑවකපොතක් බලන්නට සිතුනාසිතුවෙත් නෑ ඒ ජාමෙටඔබව මතක්වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලාඈ මගේ සිතේ සක්මන් කලාමා දිහා බලා සුසුමන් සලාආදරෙයි කියා නොකියා ගියාකියා පොතේ ලියවී තිබුනා රේණු…
සුවඳ දැනී දැනී දැනෙනවාඋදා හිරු එළියේ අළුත් ඉරක් දෝ මේහිතට ගලනවා හීත බිඳු බිඳුහීන් පිනි සුළඟේ හිනස්සා හිත හැඟුම්සුවඳ දැනී දැනී දැනෙනවා ඊයේ නොදුටූව ලස්සන ලෝකය අද කොයින් හෝහෙමිහිට ඇවිදින්…
හිරුගේ කිරණයි උණුහුම දෙන්නේසඳුගේ සෙවණයි සිහිල බෙදන්නේකරදිය පොකුණයි රැකවල්ලන්නේඑකම එක තැනයි මේ මිහිකතට තියෙන්නේ… දිරිය විරිය ඇති රන් දරුවන් උපදින්නේඒ ලෙයින් බල සේනා බිහිවෙන්නේඑක ධජයක් යට ඒ සේනා රොක්වෙන්නේයන යන…
දෑසම රිද්දනහසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටමමේ යන රන් ළන්දා..කිව්වා නාහන මේ මගෙ දෑසමඇසිපිය නොහෙලනවා..මේ හැටි ලස්සන රූ වරුණාවටඉබේට නැවතුන, හිටි පාදෙමඔය කී රූ වරුණා..මා ගැන නම් ඒ අහන්න ආසයිආයෙම…
බඹර පහස ලබන මලක් දෝබඹර සුවය සොයන මලක් දෝකිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේබඹර පහස ලබන මලක් දෝබඹර සුවය සොයන මලක් දෝ බඹර පහස ලබන මලක් දෝබඹර සුවය සොයන මලක් දෝකිමදෝ උදෑසනේ…