සංසාර සංචාරයේ | Sansara Sancharaye by Dilki Uresha

Sinhala song lyrics with music notes illustration

හීනයක් වගේ
මට ඔබේ ආදරේ
ලෝබ කම් කලේ
ඒ නිසයි තුන් පැයේ
දයිවයෙන් තිලින වූ
ඔබේ උතුම් ආදරේ

සිතුවමක් වාගෙමයි
ස්වර්ගයේ

මගේ අවසානයේ ඔබ දිහා
රැකගෙන ලෝකයෙන් පිට වෙලා
යන්නට තිබේ නම් වාසනා
සැනසුම් වේවි නිවනට වඩා

මේ ආදරේ නිමා නොවේ
සංසාර සංචාරයේ

මගේ අවසානයේ ඔබ දිහා
රැකගෙන ලෝකයෙන් පිට වෙලා
යන්නට තිබේ නම් වාසනා
සැනසුම් වේවි නිවනට වඩා

written by Sajith V Chathuranga

dilki uresha song,dilki uresha songs,dilki uresha,dilki uresha new songs,dilki uresha new song,dilki uresh,dilki uresha cover songs,dilki new songs,uresha new songs,dilki uresha new music video,athakin dilki new song,hithakin dilki uresha,nasunata mage dilki uresha,nasunata mage dilki new song mp3,aluth sinhala songs,new sinhala song,hadawathata ekagawa dilki uresha,athakin atha gilihenna dilki new song,keshan perera,yash weerasinghe

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply