SANUKA

චාඕ මල්ලී | Ciao Malli by SANUKA [2018]

Upbeat social commentary on the struggles of migrant life. Song Lyrics මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්බොට්ටුවෙන් ඉතාලියට ආවේ මංදේශාංෂය වෙනස් උනේ එහෙදි දැන්සිනොරීඥාා උබ හින්දා මැරුනා මං අනාථ වූ…

Mervin Perera Medley by Nadeemal Perera ft. SANUKA & Evanda Lakshitha

ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ..ඔබේ ආදරේ දෙවනිපෑතිස් රජ දවසේශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ… ඈ ඉන්නෙ සඳ රේණුවේමා ඉන්නෙ මගෙ ලෝකයේඈතට ඈ යාවි සීතට රෑ වේවිමා මෙහි තබා පාළුවේ…… ඔබ…

ස්වර්ණපාලියේ | Swarnapaliye by Sajitha Anthony ft. SANUKA [2017]

දොරමඬලේ ගිණිවැදුණේතුන් හිතේ ගින්දරායි දෙයියෝ… සංසාරේ දුර ආවේ තනියෙන්ද මාඒ පාර සරසන්න මල් පිපුණෙ නෑවස්සානෙ ගිම්හානෙ උන්නේද මාඒ වෙනස මට දැණුනෙ නෑ කාලයේ බින්දු හේඩාවේපාළුවේ අන්ධ මායාවේආදරේ උරුමයද මම හෙව්වෙස්වර්ණපාලියේවංශයේ…

සඳ ලේඛා (Cover) | Sanda Lekha (Cover) by Sanuka Wickramasinghe x Windy Goonathilaka [2019]

සද ලේඛා සද ගිරි හිසින් ලැගුම් ගනී මගේ ලෝකේ රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ දිනෙක කීවා මා දකින සිහිනේ එම සද කීවා මනෝ රම්‍ය ගීතේ අපි දෙන්නා…

දෑසම රිද්දන (Cover) | Dasama Riddana (Cover) by Sanuka Wickramasinghe x Windy Goonathilaka [2019]

දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම මේ යන රන් ළන්දා.. කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා.. මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන, හිටි පාදෙම ඔය කී…

සිංගලි නෝනේ | Singali None by SANUKA from movie Vijayaba Kollaya [2019]

සිංගලි නෝනේ සිංගලි නෝනේ එයු කරේ කසා පොර්තා නින්කරේ ඔර්තානින්කරේ ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා නෝනේ ෆිගා නමස්දා සිංගලි නෝනේ ලංකාවට බයිලා ගෙනා අපියි පරංගී නෝනේ වියෝල රවිකිඤ්ඤා ගෙනා අපියි පරංගියි…

පෙරවදනක් / Perawadanak – SANUKA

පෙරවදනක් වී… මගේ කතාවට පටුන ලියන්නට…හීන එවා… පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා… අරුත බිදී… ගිය අන්දරයක රස කිමැයි කියා… නොදැනෙන හින්දා… තවත් තියෙනවා…. හිතේ… පොතේ… ඉඩ…

සංසාර සිහිනයේ | Sansara Sihine by SANUKA [2016]

සංසාර සිහිනේ පෙර මග මා සිටියාකවදාද නුඹ එන්නේආදර දේදුන්නේඅඩවන් නෙතු විහිදාමා නුඹේ කුමරාසංසාර සිහිනයේ මා නුඹේ.. කුමරාමා නුඹේ කුමරා පියමැන එන්නමේ.. සිහිනේ සිරකාරිය වන්නතුරුලට එන්නපවසන් නුඹ මගෙමයි කියා කුමරීපියමැන එන්නමගේ…

Mal Wiyan / මල් වියන්  – SANUKA

මල්… වියන්…අතුරා… ආදරෙන්…ඔබ එන මග මා සරසන්නම් කීවෙමී එදා… සෙනෙහේ සිතින්… නෑ හදේ තරහා… සිතන්නෙමී… ඔබේ සිනහව අමතකලන්නේ නම්.. කෙසේ කියා… සැමදා මෙසේ… සැලුනා ඉදුරන්…මගේ… තවමත් මතකයි ඒ සිහිනේ… අඩමානේ…

සරාගයේ | Saragaye by Sanuka

නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා… සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා.. ආදරෙන් නග්න වූ හිමිකම් සොයා… උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය……