in Bachi Susan, Uncategorized

Sathta Mage / සතුට මාගේ – Bachi Susan

සතුට මාගේ…
රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ…
නිතර තිබුනේ…
සැකය ඔබගේ…
මා නොවේ බොරු කලේ…

ජීවිතේ…ආදරේ…
පටලගෙන අදුරේ…
හැරගියේ ඔබනේ…

වචනයෙන් ඔබේ…
කල ආදරේ…
හැබැහින්මයි සිතා…
අපෙ ආදරේ…
වෙනුවෙන් මගේ…
හැමදේ කැපකලා…

ලංවුනේ… හිත මගේ…
රිදවා රවටා යන්නදෝ…

සතුට මාගේ…
රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ…
නිතර තිබුනේ…
සැකය ඔබගේ…
මා නොවේ බොරු කලේ…

ජීවිතේ…ආදරේ…
පටලගෙන අදුරේ…
හැරගියේ ඔබනේ…

වෙනසක් නොවේ…
මතුදා ඔබේ…
මතකයේ නැවතිලා…
තනියෙන් මගේ…
දෙනුවන් ඉබේ…
පියවී යයි සදා…
ඒ දිනේ…
ලග මගේ…
මොහොතක් ඇවිදින් යනවදෝ…

සතුට මාගේ…
රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ……
නිතර තිබුනේ…
සැකය ඔබගේ…
මා නොවේ බොරු කලේ……

ජීවිතේ…ආදරේ…
පටලගෙන අදුරේ…
හැරගියේ ඔබනේ…

Official Music Video:

banner

Leave a Reply