සීතා | Seetha by Lashan Herath [2025]

Sinhala song lyrics with music notes illustration

සැනසේ නම් නුඹෙ හද මා හා
තනිවෙන්නම් රැය නුඹ හා මා
පලදන්නම් නුඹේ මල් මාලා ඔය ගෙල වට
දෙනවානම් මට පෙම් ආශා

සීතා නුඹයි රාමා මමයි
හමුවෙමු පෙර වාගේ 
මන් ආයේ ඉල්ලන්නෙ
ඔය දෑසයි ආයෙත් හීනෙන් වාගේ
නොමැකෙන්නේ ඔය රූපේ කවදත් මේ හිත් මානේ
ඉල්ලන්නේ ඔය දෑසයි ආයෙත් හීනෙන් වාගේ 
නොමැකෙන්නේ ඔය රූපේ කවදත් මේ හිත් මානේ

පමා නොවන්න මාගේ වෙන්න 
මා ලගින්ම පා තියන්න
හීන ගානේ එන්න ආයේ

තුරුලටම වෙන්න
කල් ගෙවන්න
දෑත දෑත යා කරන්න
හීන ගානේ එන්න ආයේ

සීතා නුඹයි රාමා මමයි…

written by Lashan Herath  

Song lyrics explained Best song lyrics 2025 Lyrics meaning breakdown Popular song lyrics Lyric videos New song lyrics Sing along lyrics Song lyrics analysis Top song lyrics this week Hidden meanings in song lyrics

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply