ඔබගේ මතකෙන් | Obage Mathaken by Shihan Mihiranga
ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදාදෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දාහිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදාදෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා ලං වෙලා…
The biggest collection of Sinhala song lyrics.
ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදාදෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දාහිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදාදෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා ලං වෙලා…
සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරීඅහසේ හිරු සේ අම්මා නිවසේසුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූසෙනෙහේ අම්මාගේ රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලාමව්ගෙන් බෙදිලා නභිනික්මන් කළත්නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලාසෙනෙහේ අම්මාගේ සිතැඟි හඳුනා හරි…
සීතල සුළඟ හමයිතරුවක් අහසෙ දිලෙයිසෙනෙහස දෝරෙ ගලයිසමිඳුන් මා ළඟමයි සීතල සුළඟ හමයිතරුවක් අහසෙ දිලෙයිසෙනෙහස දෝරෙ ගලයිසමිඳුන් මා ළඟමයි දුර අතීතයේ දවසක්ගවලෙනකදි බිලිඳු හඬත්අඳුර නසා දිලුනා තරුවක්සාමයෙ කුමරුන් ආවාසීතල සුළඟ හමයි…
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේඔබ ඉන්න මාගේ ලඟින්හඳ පිරුනු වේදනා පිසදා සිනා සලාමට දෙන්න ආදරේ ඔබගේ හදින් සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේඔබ ඉන්න මාගේ ලඟින්… පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑඑනමුත්…
ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනාවැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනාහිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලාදොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා වහින්නේ, වස්සානේ… ළමැදේ ගුලිවෙලාඔබ දඟකළා, උනුහුම හොයාවරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලාහොරකම් කලා…
තනියෙන් ඉපදුණු නිසාතනියෙන් මියෙන නිසාතනියෙන් ඉන්නට ආසයිඔබ මට හිමි නැති නිසා තනියෙන් ඉපදුණු නිසාතනියෙන් මියෙන නිසාතනියෙන් ඉන්නට ආසයිඔබ මට හිමි නැති නිසා ඉස්සර වාගේ ලඟින් ඉන්න ආසයිඔබ අත අල්ලන් ඇවිද…
තනිකමින් තනියම මගේ කාමරේසැරිසරයි හිත එහේ මෙහේ පාළුවේඔබව මතකේ තියා විඳිමි සුසුමන් සලාඔබව මතකේ තියා විඳිමි එදා ඉඳන් අපි දෑඟිලි පටලා ඇවිදන් ගිය මාවත් පාළුයිසිනා හඬට නුඹගේ කිචි බැචි ගෑ…
සුදු රෝස මල් වැටිලා තිබුණාඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණාමතකයි අද වාගේරැඳවූ මතකයන් ඒ බාලේසුදු රෝස මල් වැටිලා තිබුණා වෙන කාගෙවත් වෙන්නෙ නෑමට කීවා ආදරෙන්මට ඔබ නැතිව සැනසෙන්න බෑතුරුලුව…
සිනා මල් කැකුළු පුබුදාඈ කීවා මට හොරෙන්ඔබ මා ලඟින් ඉන්න සැමදාමා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන් මා හද පෙම් කල අහිංසකාවිඔබ ළඟ මා සැනසෙන්නේ හෙටයිඔබ කී කතා මා හද සැනසුවාආදරෙන් මා…
මගේ හිතට එය දැනුණා, මට ආදරේ හිතුණාමගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයිමගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමාඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලාමට…