සිලිලාරේ | Sililare by Sajitha Anthony [2023]

Sinhala song lyrics with music notes illustration

වැද හමන මඳ පවන් විඳ
දිගු නෙරිය පට දෙපට කොට බලා
වට මට සිළිටි වටොර පිට තබා
රන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයා
ආවෙමි බොහෝ කල් ගෙවා
දුර නොදුර නොබලා නොඅසා මිහිරාවී

සිලිලාරේ මල්පාරේ ගංතීරේ
ඇවිදින්න ඕනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ //

නාදලු පිණි මුතු කැකුලේ
නිල්මිණි සර නෙත් සඟලේ
පොරිමල් හිනැහෙන දෙතොලේ
ආදර තොඳොලක් තෙපලේ

මල් මදේ පැඟිරි නුරාවේ
ආදරේ මිහිර ගෙනාවේ
සංහිඳේ උකුල් තලාවේ
රන් බඳේ වැතිරෙන්න ආවේ

written by Jackson Anthony

sajitha anthony,jackson anthony,sanuka wickramasinghe,sanuka wicky,sajcreations,natu natu song,ajith kumar,new zealand national cricket team,akurata yana welawe,raigam tele awards,perawadanak,aurudu songs,api eka rane,sirilaka piri awurudu siri,saragaye,jaya siri,sansarini,hiru mega blast 2023,jaanu 2020,nadeemal perera,kawadiya,sl vs nz,nadagamkarayo,gejji gigiri sadde,sara,wayo

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply