T.M.Jayarathne

සිතින් මා නොසැලී | Sithin Ma Nosali by T. M. Jayarathna

සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින්… නිවා දැමූ ඒ නෙතේ පීඩා නිබිඳිනූ මැනවී… තනිව මා හඬනා වෙලාවේ සැලී සැලී සීතේ… වැටුණු මහා වරුසා මතක් වේ නුඹ රැඳී දෑසේ… තවම…

Amma Sandaki / අම්මා සඳකි – T.M.Jayarathne

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී… ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි.. රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී.. පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී.. සිරුරේ දුවන්නේ මගෙ ලේ…

අඳුරු කුටිය තුල | Anduru Kutiya Thula by T.M.Jayarathne

අඳුරු කුටිය තුල – දොරඟුලු ලාගෙනගයන ගීතිකා – යදින යාතිකාදෙවියන් හට නෑසේ…ඒ…දෙවියන් හට නෑසේ පොළව කොටන තැන – පාර තනන තැනගිනියම් අව්වේ – මහ වරුසාවේදෙවියෝ වැඩ ඉන්නේ…දෙවියෝ වැඩ ඉන්නේ… බලන්…

Soduru Athithaye / සොඳුරු අතීතයේ – T.M.Jayarathne

සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇති… ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇති… සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න…

Sanasum Susuman / සැනසුම් සුසුමන් – T.M.Jayarathne

සැනසුම් සුසුමන් පාවීලා සඳකැන් වතුරෙන් නෑවීලා… තරුමල් අතරින් රිංගාලා කොයි යන්නෙද මා තනිකරලා.. රෑ සඳ පානේ – සීතල පවනේ.. නාමල් අරණේ – ලා දළු සෙවනේ.. මා ලයකර ඔබගේ සුව යහනේ..…