තද වානේ | Thada Waane by Master D [2019]

Sinhala song lyrics with music notes illustration

🔥 කොරස් – මගේ පාරේ

මෙන්න මල්ලි මම යන්නේ
මගෙ පාරේ
උබ වරෙන් හදපානේ
රට කන උන්ට දෙන්න
මෙන්න තදවානේ
මගෙ රැප පද මාලේ

⚡ සමාජ විවේචන ආරම්භය

තිරු කුන් මොල කුණු වෙලා අඩමානේ
බලා දුර උන් පැතිගානේ
කල දුටු කල වල ඉහ ගවගාලේ
මගෙ රට කල මරුවාහේ

🔊 රැප් ප්‍රහාරය

දෙස බස රැප එක පෙළට පෙලට
හැන්ගිලා විසි කරා කොකු වලට වලට
රලු මුදල් ද වයන ගතට ගතට
උබ අහුවෙලා උබෙ දැලට

🌪️ රටේ ඇත්ත තත්ත්වය

මන්දාකිණි ගලවා මට දැන් ඕක
වස නැතුව පොල් වැටිලා සාන්කාවේ
හුළග මට එන්නෑ උබෙ පන්කාවේ
මෙච්චර කැල තිබිලා දැන් ලංකාවෙ

🔥 අඳුරු සත්‍යය

බඩ කසන කසන තැන කැසුවා
අටු කඩලා පුටු හැදුවා වඩුවා
මිනි මැරුවා හොයා ගන්නට කඩුවා
හිර කැඩුවා කඩු ඔරුව මැරුවා

පොඩි බඩුවක් ලොකු බඩුවක් කෙරුවා
කිරි ගරුඩ මැණික් කියල බැලුවා
තඩි හොරෙක වාලම් පුරියක් හැදුවා
තව රටක ආධාරෙ පැතුවා

🚨 යථාර්ථය

ඩෝන් හයයි පිපිරීම් විසි හයයි
කෙටි අඩිය තිබ්බා ඒකත් බයයි
කුණු කයයි මුළු රටම ණයයි
අදුන ගත්තා නයයි ගැරඩියයි

🩸 ජීවිතය – රට – වේදනාව

සොරබොරයි වැව් වතුර වසයි
වකුගඩුයි කුඩුයි ඇගම කසයි
මට වටින රටයි රටේ පසයි
මහ බබයි බබේ අඩි හයයි

🗣️ කලාකරුවාගේ හඬ

මට කියන්නෙපා
කවුරුත් ආයේ දෝසා
උබෙ ගෝසා වගේ නෙවෙයි
මගෙ ගෝසා
මට වෙන්න ඕන නෑ මල්ලි පෝසත්

🔥 තවත් සැර

රතුවට හිටි උන් දැන් රෝසා
කිලි පොලා රට පුරා ද බුබ්බුලා
මගෙ රටට වටිනාම උක්කුලා
කන පුරා රැප පෙනේ පුප්පලා
කළුවරේ පොල් බෑයූ ලුක්කලා

🔁 කොරස් (Reprise)

මෙන්න මල්ලි මම යන්නේ
මගෙ පාරේ
උබ වරෙන් හදපානේ
රට කන උන්ට දෙන්න
මෙන්න තදවානේ
මගෙ රැප පද මාලේ

🔥 තවත් පද

තිරු කුන් මොල කුණු වෙලා අඩමානේ
බලා දුර උන් පැතිගානේ
කල දුටු කල වල ඉහ ගවගාලේ
මගෙ රට කල මරුවාහේ

⚡ අවසාන පද

ගොතෙම ගොතෙම ගැලෙව්වා බන් රොටී
පකූ හැදුවා අයන් එකේ රොටී
සුදු හම වෙයි කළු හම මොට්ටී
මගෙ රැප කාලා බලපන් ඩෝ කොච්චී

එක කටයි කෑවේ ඇද වුණා මූණ
බිත්තිය දිගේ ඇලේට දිව්වා හූනා
හීතලට ඇතුලේ ගින්ද චූනා
අපේ මැතිලා තරගේ නෑව හූනා
පිටි කනවා මල කනතු කීරා

මොන මල ද මම කනවා ඌරා
තඩි මැරයෝ සිවුරු දරන් බූගා
බුදු බණට යකුන් අද හීලා
පේන තරම් තිබ්බේ නෑ අලින්ගේ කුන්ච නාදේ

ඉන්ද රැප අරන් හැදියන්ඩෝ පුංචි වාහේ
උඹේ මත දෙක කැඩුවා මං බෝංචි වාගේ
චූටී කොට කලිසම් ඇඳ නටපන් පුංචි වායේ

මගෙ රැප බූමරන්ග එන්නෙ කැරකිලා
මල්ලි මම ඉන්නෙ අල්ල ගන්න සැරසිලා
මම ඉද්දි දගලන්න එපා බන් තෙරපිලා
ඔළුව වදි දෝෂ ඇති වැරදිලා

අපෙ මිනිස්සුන්ට තිබ්බට මුන්ට නෑනෙ හීන
කොළ වමනෙ යන්නෙ වැඩි වුණාම පිට්
මගෙ ළග පුරවලා තියෙ රටෙ ලිත් ටා
මේවා ඇන ගන්න උබලටයි මදි හිත්

🔚 අවසාන කොරස්

මෙන්න මල්ලි මම යන්නේ
මගෙ පාරේ
උබ වරෙන් හදපානේ
රට කන උන්ට දෙන්න

මෙන්න තදවානේ
මගෙ රැප පද මාලේ

තිරු කුන් මොල කුණු වෙලා අඩමානේ
බලා දුර උන් පැතිගානේ
කල දුටු කල වල ඉහ ගවගාලේ
මගෙ රට කල මරුවාහේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply