තුරුලෙම | Thurulema by Azim Ousman x OOSeven [2024]

Sinhala song lyrics with music notes illustration

තුරුලෙම ඉන්න ආවේ පාවී
හදවත හොරාගත්තේ මයෙ රාගී
ආලෙන් ඉන්න කාලේ ආයේ පාවී
Oh noo
මේ ලෝකේ හීන දකිනා
ඒ හීන ආයෙ ආයෙ පස්සෙ දුවනා
Whoah oh
යන්නෙ පාවී ඔය රුව එක්ක පියඹා
ඔයා එක්ක පියඹා

හීන පාරෙ මම සොයනා
දින දින මම සොයනා ආයෙ
ආයෙ ආයෙ මම දකිනා
ඔය දෙතොලග මැවෙනා ooyeah

සිතුවිලි ඔය එක්ක දිවයන පාරේ
සොයා එන මගෙ හදවත අයෙ ආයේ
මරු කය එක්ක දිව යන මගෙ වාරේ
හිත එක්ක දිව යන්නා

හීන මාන එක්ක ඉන්න කාලේ මුවෙ වෑහී
සේදි යන කඳුලැලි උන උන හාවී
ටික ටික දිව යන දුර මග මා ඒ
ඔයා එක්ක සුව විඳගන්න එමි පාවී
Oh no no

නොදැනිම ලඟට වෙලා
තුරුලෙම මිමිනු කතා
දෙතොළඟ රැඳිලා සදා
නොදැනිම එලිය වෙලා woahohoh

තුරුලෙම ඉන්න ආවේ පාවී
හදවත හොරාගත්තේ මයෙ රාගී
ආලෙන් ඉන්න කාලේ ආයේ පාවී
Oh noo
මේ ලෝකේ හීන දකිනා
ඒ හීන ආයෙ ආයෙ පස්සෙ දුවනා
Whoah oh
යන්නෙ පාවී ඔය රුව එක්ක පියඹා
ඔයා එක්ක පියඹා

තිගැස්සී ඇහැරුනා මා නින්දෙන් අවදි වී
මතකේ සමවැදි ඈතට යන්නේ බැදීම්
මං කරගත්තා හැමදේම අකමැතී
නැත්තන් මොන රහත් වහක් වෙන්නේ කලකදී
තීරණ හදවතින් ගන්නවා පෙනි පෙනී
දවස් ගෙවීයද්දී අනාගතේ ගන්නේ ගිනී
වෙනස් වෙන්න රවට්ට ගන්නවා මාව
ඔය දෑස නොදැක්කා වාගේ පෙනි පෙනී
සියුමැලී ඒ මතකේ මා ගිලී
අතරමං වුණා තව පාරක ඉගිලී
ආසයි තව පාරක් සිපගන්න ඔය රතු දෙතොල
ශ්ශ් යාවී මාව පිපිරී
ඇගේ කන ලඟ බොලඳ කතා
මේ සිත ලඟ දොරගුලු ලා
නොදැනිම ලඟට වෙලා
තුරුලෙම මිමුනු කතා
දෙතොලඟ රැඳිලා සදා

තුරුලෙම ඉන්න ආවේ පාවී
හදවත හොරාගත්තේ මයෙ රාගී
ආලෙන් ඉන්න කාලේ ආයේ පාවී
Oh noo
මේ ලෝකේ හීන දකිනා
ඒ හීන ආයෙ ආයෙ පස්සෙ දුවනා
Whoah oh
යන්නෙ පාවී ඔය රුව එක්ක පියඹා
ඔයා එක්ක පියඹා

ඔයා එක්ක පියඹා ////

written by Didula Tharusara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply