W. D. Amaradeva

නිම් හිම් සෙව්වා | Nim him Sewwa by W. D. Amaradewa

නිම් හිම් සෙව්වා මා සසරේහමුවී, යුගයෙන් බැඳි යුගයේලංවී වෙන්වී වරින් වරේඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දිවියේ ආශා, ගැඹුරින් ගැඹුරේළයගින් සනහා, අපමයි තැවුනේජන්මෙන් ජන්මේ රැව්දීලාඔබ මා නෙතඟේ රැඳුනා ඉර හඳ…

සඳ හොරෙන් හොරෙන් | Sanda Horen Horen by W. D. Amaradewa

සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලාවලා රොදක සැඟවිලාඅපේ මියුරු පෙම් කතා අසා සිටිනවාඅසා සිටිනවා කඳුළු බිඳු ගලා සඳේ, තුරු ලතා පුරාසියොලඟම සැලී මගේ නොහිම් සීතලේඔබේ නෙත යදී, ම්…ම හද වියරුවෙන් සඳ…

පෙර දිනයක මා | Pera Dinayaka Ma by W. D. Amaradewa

පෙර දිනයක මා පෙම් කළ යුවතියසිය පුතු නලවනවාමගේම ගීයක් නැලවිලි ස්වරයෙන්ඈතින් මතු වෙනවා නුරාව වෙනුවට ඉදුනිල් දෙනයනදයාව වෑහෙනවානුරාව වෙනුවට ඉදුනිල් දෙනයනදයාව වෑහෙනවාසිනාසුනෙමි මම අවිහිංසක ඇයකෝල බැලුම් හෙලුවා හිරුට සදුට නොකියා…

තණ්හා ආශා | Thanha Asha by W. D. Amaradewa

තණ්හා ආශාතණ්හා ආශා ඔලොගු කරේ ලාමඟ තොට නොබලා වගතුග නොසොයාඑළිය දකින්නද මේ යන්නේඒ… සැපත සොයන්නද මේ යන්නේකතරේ… ඒ…ගිනිගත් වැලි තලයේතණ්හා ආශා උතුරන ගංගා නියඟය ආදාඋතුරන ගංගා නියඟය ආදාවියළී යනවා ගහකොල…

ආරාධනා | Aradhana by W. D. Amaradeva

Deeply soulful Sinhala classic seeking emotional healing and reunion. Song Lyrics ජීවිතයේ තනි මංසල අතරමං වෙලාහුදෙකලාව සුසුම් හෙළන හදවත සනහාඅතීතයේ ගිලිහී ගිය සතුටරැගෙන යළි වඩින්නආරාධනාආරාධනා නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේමැකී…

මින්දද හීසර | Mindada Heesara by W. D. Amaradewa

Timeless classical masterpiece exploring the depths of romantic longing. Song Lyrics මින්දද හීසර වැදී සැළෙන හදනංවන දුක් ගී ඔබට ඇසෙනවදනන්දන මල් අතුරා ඇති යහනටකන්ද කපා පායන් රන් පුන් සඳ මින්දද…