in Dinesh Gamage

වැහිබිදු වැටෙනවා නම් | Wahi Bindu Watenawanam by Dinesh Gamage

රෑ පානෙ තරුවක් දිස්වෙන්නේ
නුඹ කෝ කියා
ඇසුවා එදා

මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා මල් දම් ගොතා

හිරි වැටුනු සද සේ ආ
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිගයි

වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ

ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ

මනලෝල රංග සේනා
අතේ සියුම්ව දරා
නැවතිලා නැවතිලා නෑ

නුඹ රහසේ කියන ගීත
සෙමින් ඇසෙන්නේ ගාතා
පැටලිලා පැටලිලා නේ

හිරි වැටුනු සද සේ ආ
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිගයි

වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ

වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ

ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ

banner

Leave a Reply