හැඩකාරී නාරී | Hadakari Naari by Dinesh Gamage ft. Kaizer kaiz

Sinhala song lyrics with music notes illustration

වගතුග කොහොම කියා
ඇහුවට උත්තර නෑ
මගතොට දකින නිසා
හිත තව ඉවසන්නෑ
ඉගසුග පැද්දී
පොලවත් යයි පැද්දී
නුඹ ලග ඉද්දී මගේ හිත සුරලෝකේ

යමු අපි දෙන්නා
ලස්සන සලුපිලි ගත දවටාලා
සුර ලොව පෙන්නා
ඉමු අපි අපේම වෙලා

මේ නාරී නාරී
මගේ භාරී භාරී
මගේ භාරී භාරී
හැඩකාරී නාරී

මේ නාරී නාරී
මගේ භාරී භාරී
මගේ භාරී භාරී
හැඩකාරී නාරී

හේ තංගච්චි
සිංහල තෙරියම ද
ඉන යට වංගෙඩියක් හංගලා ද
කිරි කිරි ගානව ඉන පදදලම
ඇත්ත කියහං ගෙදරින් ඔයා බැන්දුවාද

නැත්නම් මම වෙන්නම් හස්බන්ඩ්
අනිත් කෙල්ලො ටික ගන්න වෙයි හැබයි ඩස්ට්පෑන්
සිංදුවකුත් කියන්නම් බීබර් වගේ ජස්ටින්
පස්සේ කැමතිනම් කරමුද අපි
ඩිස්ටි ඩි ඩිං

උණු වැඩි වුන විටක් වගේ
හාදුවෙන් පිච්චුව ඇය කටත් මගේ
Jewelbox එකෙන් අරගත්තේ ඇදුම ඇගේ
හුළගට ලෙල දෙද්දී නම් ශෝයි අනේ

යමු අපි දෙන්නා
ලස්සන සලුපිලි ගත දවටාලා
සුර ලොව පෙන්නා
ඉමු අපි අපේම වෙලා

දැක්කම
මේ නාරී නාරී
කරගත්තම
මගේ භාරී භාරී
දැන් වෙනවද
මගේ භාරී භාරී
සිප ගන්නකන්
හැඩකාරී නාරී

දැක්කම
මේ නාරී නාරී
කරගත්තම
මගේ භාරී භාරී
දැන් වෙනවද
මගේ භාරී භාරී
සිප ගන්නකන්
හැඩකාරී නාරී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply